Sampath Web card eken pay karanna puluwan limit ekak????

kavidu2015

Member
Dec 21, 2014
78
7
0
Yaluwane, Oyala sampath web card use karanawanm kiyannako....meken masekata karanna puluwan geveem wala watinakame limit ekak thiyanawada.??

Masekata Rs 500000 wage gawann puluwanda..Api karanna paymentwala detail central bank ekata yanawada???

Danna kenek innnawanam kiyannakoooo

Thank you
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කස්ටමර් කෙයාර් එකට කතා කරලා ලිමිට් වැඩි කරගන්න... එක දවසට 2 මිලියන් දෙනවා HNB... 10 මිලියන් දෙනවා BOC .....

    මාසෙට 50 මිලියන් ගියොත් HNB එකෙන් නිකන් මුට්ටිය දාන්න උඹට කෝල් කරනවා... සර් මෙහෙම ගනු දෙනු කරාද කියලා...:baffled:

    Last edited:

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    කස්ටමර් කෙයාර් එකට කතා කරලා ලිමිට් වැඩි කරගන්න... එක දවසට 2 මිලියන් දෙනවා HNB... 10 මිලියන් දෙනවා BOC .....

    මාසෙට 50 මිලියන් ගියොත් HNB එකෙන් නිකන් මුට්ටිය දාන්න උඹට කෝල් කරනවා... සර් මෙහෙම ගනු දෙනු කරාද කියලා...:baffled:

    api oya pitaratawalata viyadam karanakota yawanna puluwan limit ekak thiyanawa neda..mokada lankawe salli pitararata geniyananath limit ekak thiyanawane...Mata customer care eken dawasak kiwa Rs 100000 wada business purpose use karann ba kiyala..Atthada kathawa
     
    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    මේකේ හැටියට නම් Rs. 10,000/- තමයි උපරිම.. ඊට පස්සේ top up කරන්න ඕනේ.. :nerd:

    https://www.sampath.lk/en/personal/cards/web-card

    මේකේ හැටියට පුළුවන් request කරන්න ඕනේ..
    http://gamer.lk/index.php?topic=17980.0

    Details bank එකට යනවා.. :baffled:

    thak you yaluwa..Top up karana ekanam 1000000 unath puluwan mama hithanne.. But I need to know about can i do a payment total value of Rs 500000/= for month without trouble..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    api oya pitaratawalata viyadam karanakota yawanna puluwan limit ekak thiyanawa neda..mokada lankawe salli pitararata geniyananath limit ekak thiyanawane...Mata customer care eken dawasak kiwa Rs 100000 wada business purpose use karann ba kiyala..Atthada kathawa

    HNB එකෙන් වැඩේ කරගන්න... මාසෙට 50 මිලියන් දෙනවා...:baffled:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මේකේ හැටියට නම් Rs. 10,000/- තමයි උපරිම.. ඊට පස්සේ top up කරන්න ඕනේ.. :nerd:

    https://www.sampath.lk/en/personal/cards/web-card

    මේකේ හැටියට පුළුවන් request කරන්න ඕනේ..
    http://gamer.lk/index.php?topic=17980.0

    Details bank එකට යනවා.. :baffled:

    You can top up any amount with Sampathvishwa. But i'm not sure per transaction and daily limits. I have paid over 50k once.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    web card 1n puluwan wei bari wena 1k na kokatath puluwan nam ungen ahapan.central bank nam kohomath 100000 ta transactions wala details yanawa nam danna widihata