Sampath Web Card HeLp plzzzzzz

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
එලකිරි අය්යල ටිකෙන් පොඩි උදව්වක් ඔනෙ....

මට දැනගන්න පුලුවන්ද WEBCARD එකක් හදන්න හැදුනුම් පතක් ඔනෙද ? අ කිව්වෙ 18+ වෙන්න ඔනෙද ?

ඇන්ඩ් මුලින් කියක් දන්න ඔනෙද ?

තව විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද ?
:confused::confused::confused::confused:

tnxxxx :yes::yes::yes: