මගේ සම්පත් Web Card එක Use කරලා PayPal Payment එකක් කලා. මම ඉල්ලපු නිසා Seller මගේ Money Refund කලා. Refund කරපු Money අයෙත් Web Card එකට Add වෙන්න කොච්චර කාලයක් යනවද?