Sampath Web Card WTF???

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
mama Ebay eken $1.68 belt ekak gatta..yakoooo sampath eken Rs 302k kapagenane ban..e kiyanne dollar ekata 179k wage...mona huththakda ban eka?:shocked::shocked:
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kauda ban webcard use karanne thama?Anyway ubata sureda e gana kapune kiyala?uba pay karankota total eka wedi wunada danne ne.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆස්ට් ටයිම්ද පේපැල් ලින්ක් කලේ. එහෙනම් බලහන් ඇති $1.00 hold වෙලා. ටික දවසකින් ඒක ආපහු එයි.. පලවෙනි සැරේට පේපැල කාඩ් එකක් ලින්ක් කලා හරි. ඊබේ ගෙස්ට් අකවුන්ට් එකකින් බයි කලොත් හරි වන් ඩොලර් හොල්ඩ් වෙනවා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    na yako direct visa gatte paypal nemai....:frown::frown::frown:
    ඩිරෙක්ට් ඊබේ එකෙන් ගිහින් චෙකවුට් කලාද? ඒත් ප්‍රොසෙස් වෙන්නේ පේපැල් විදියට බන්. සම්පත් කාඩ් එකේ බිල් එක බලන්න පුලුවනි නම් ඇති බලහන් ඔතොරයිස්ඩ් ට්‍රාන්සැක්ශන් කියලා ඩොලර් එකක්.. ඒක සතියකින් විතර ආපහු රිෆන් වෙනවා..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    1.68 US Dollar equals
    247.49 Sri Lankan Rupee

    hari ithin rupiyal 50 neh wediyen giye. allala daapan ban redda :D dawasaka reload ekak noda indala e 50 allaganin. owa ganan ganna epa. Buing and Selling dollar rate wenas wenawa.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    commercial bank card ekak use karapan,hebey eketh masekara Rs.20 kda koheda kepenava..
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ado mata waradila tiyenne parana ekaka transaction eka ada watila..sorry ban ..wade hari unbilled eke tiyanawa...
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kelinma card center katha karan $ exchang wuna rate eka ahapan amathara gasthu monda kapune ahapn kelima aula wisadaganna puluwan