Manager ta nam katha kale naඋඹේ branch එකේ manager ට කතා කරලා බැලුවද?
උගෙන් අහල බලපං..one time approval එකක් ගන්න පුළුවන් වෙයි.. ඔය card center වල උන් ගිරව් වගේ උන් දන්න ටික කියවනවා විතරයි බන්Manager ta nam katha kale na
eka thama wadak na bn katha karala. support nam anthimaiඋගෙන් අහල බලපං..one time approval එකක් ගන්න පුළුවන් වෙයි.. ඔය card center වල උන් ගිරව් වගේ උන් දන්න ටික කියවනවා විතරයි බන්
Sri Lankan ekata 1.5M ekak kara HNB debit card eken.Card center ekata call karala kiyanna. One time hadanwa