පේපැල් එකවුන්ට් එකකට වටෙන සල්ලි ගෙන්ව ගන්න සම්පත් වෙබ් කාඩ් එකකින් පුළුවන්ද? නැත්නම් පේපැල් එකෙන් සල්ලි ගෙන්න ගන්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? කයල මට පොඩ්ඩක් කියල දෙන්න:cool: