Option ekanam tiyenawa
butbank eken kiyanawa hsbc trasfers postpone kiyala
Yes. puluwan. mama giya mase damma
Mage wishwa eke ehema opyion ekak na bung
සල්ලි යවන්න පුළුවන් හැබැයි රු50ක් කැපෙනව transaction එකකට
Frimi එකවුන්ට් එකක් තියෙනවනම් සම්පත් එකෙන් Frimi එකට සල්ලි අදින්න පුළුවන්. ඊට පස්සෙ Frimi එකෙන් ෆ්රී transfer කරගන්න පුළුවන්