sampathvishwa.com down da?

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1629371681489.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හරි ගියාද?
    කරගන්න අමාරුයි. මාගෙ Dialog HBB එකෙත් IPv6 එන්නේ Mobitel normal call sim එකෙත් data on කරාම එන්නේ IPv6.

    ඔව් මම IPv4 only එන VPN එකක් දාලා බැලුවා වැඩ.

    මුන් යකෝ server එක එක IPv6 support කරන්න හැදුවා නම් ඉවර නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,400
    113
    කරගන්න අමාරුයි. මාගෙ Dialog HBB එකෙත් IPv6 එන්නේ Mobitel normal call sim එකෙත් data on කරාම එන්නේ IPv6.

    ඔව් මම IPv4 only එන VPN එකක් දාලා බැලුවා වැඩ.

    මුන් යකෝ server එක එක IPv6 support කරන්න හැදුවා නම් ඉවර නේ.
    ඕක බන් Server නෙවෙයි DNS වලින් එන කේස්ට් එකක්
     
    • Like
    Reactions: U-tag