SAMSARA

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    'සම්සාර' කියන්නෙ හදවත පැහැරගත් වදනක්...
    ඒ නිසාම ඒකට හැදුව කාලෙකට කලින් සලකුණක්...

    ඊට පසුව කාලෙක හැදුව ෆේස්බුක් පිටුවක්...
    නම දුන්නෙ ඒකට 'සම්සාරා'...

    ඒකෙ තිබුනෙ මගේ අදහස් ම නෙවෙයි...
    මට වටිනව ය කියල හිතුන මගේ නොවන අදහස්...

    කෙසේ නමුත් අද [230627] මකා දැමුවා එය...
    අවශ්‍ය නැති බවක් හැඟුන නිසාම...
    වැඩි යමක් තිබුනෙ නැහැ...
    පළකිරීම් කිහිපයක් පමණයි...

    බලන්න මේ සලකුණ සහ එහි රේඛා බන්ධනයෙන් දැකිය හැකි ද කියා යමක්...

    සිහින් රේඛා සහිත සලකුණ මුලින්ම නිර්මිත ය...
    2203291558
    2203291558.jpg


    සිහින් නොවන රේඛා සහිත සලකුණ ෆේස්බුක් පිටුවට
    ගැළපීම උදෙසා වෙනස් කර සකසන ලද්දකි...
    2205231924
    2205231924.jpg


    ෆේස්බුක් පිටුව වෙනුවෙන් කළ කවර පින්තූරය...
    2205231947
    2205231947.jpg


    2306271704 2306302016
    #mabheera
    #spn
    #samsara
     
    Last edited:
    • Wow
    Reactions: nadunkwee