Samsung එකක් ගන්න කඩයක්

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මට Samsung M21s එකක් ගන්න ඕනෙ...මෙහෙ නම් (පොලොන්නරුවෙ) ගන්න කිසිම කඩයක් නෑ...ඔයාලට Recommend කරන්න පුලුවන් හොද shope එකක් කියාගෙන යන්නකො Address එකත් එක්ක😊
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    Samsung Phone epa una, polowe gahuwath kadenneth na, samsung eka hodata wada karaddith phone thunak gaththa. thunama thama wada, dekak donate kala.

    samsung wala update ekakwath enneth na, aragaththama sadakal ekama wage, One nathi app thiyanawa ambanaka, ayin karala dannath ba, unta one app auto download wenawa. unata one widiyata wage api phone use karanna one. epa wenawa. ganna epa.

    den gaththa nokia 5.3 ekak, meka nam patta, mita kalin xiaomi mi 1 & mi a3 use kala. ewath patta.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    • Like
    Reactions: NRTG and D_Mad

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    xiaomi note 9 ekak ganin m21 10000000king hodaa
    Note 9 එකක් ගන්න තමා හිටියෙ පස්සෙ Samsung එකකටම යන්න ඕනෙ කියලා හිතුනා
    Use කරලා නැති Android experience එකට වඩා
    දන්න එක හොදයී කියලා හිතුනා😊
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Note 9 එකක් ගන්න තමා හිටියෙ පස්සෙ Samsung එකකටම යන්න ඕනෙ කියලා හිතුනා
    Use කරලා නැති Android experience එකට වඩා
    දන්න එක හොදයී කියලා හිතුනා😊
    pissuda ban ehema loku Android experience ekak naha wenasak naha mama use karanne naha habayi dekama athapatha gahala thiyanawaa samsung eka slow ban game gahaddi hodata thereyi cam ekakth note 9 hodayi ube kamaththa ganna kaling youtube review tiakak balapan
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පුළුවන් නම් colombo ඇවිල්ලා. Colombo 4 වල samsung phone gallery එකෙන් ගනින්. 2 years warrenty හම්බ වෙනවා. එහෙම බැරිම නම් damro වගේ එකෙයින් ගනින්. Damro වල warrenty claming හොඳයි
     
    • Like
    Reactions: Tharusha_peiris

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    119060318_641696499823962_6988523158937945633_n.jpg
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Samsung Phone epa una, polowe gahuwath kadenneth na, samsung eka hodata wada karaddith phone thunak gaththa. thunama thama wada, dekak donate kala.

    samsung wala update ekakwath enneth na, aragaththama sadakal ekama wage, One nathi app thiyanawa ambanaka, ayin karala dannath ba, unta one app auto download wenawa. unata one widiyata wage api phone use karanna one. epa wenawa. ganna epa.

    den gaththa nokia 5.3 ekak, meka nam patta, mita kalin xiaomi mi 1 & mi a3 use kala. ewath patta.
    ඔය කියල තියෙන්නෙ උබේ අවශ්‍යතා සහ උබේ දැක්ම. හැම කෙනෙක්ටම ඔය ටික අදාල වෙන්නෙ නෑනෙ. තමන්ගෙ දෟශ්ටියට හරි නං පට්ට. නැත්තං වැඩක් නෑ. චා. එපා. ඕව ෆෝන් එකෙන් එන දේවල් නෙමේ.
     
    • Like
    Reactions: NRTG

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අඩේ Warranty දෙනවැයී?🙃
    ඔය කියල තියෙන්නෙ උබේ අවශ්‍යතා සහ උබේ දැක්ම. හැම කෙනෙක්ටම ඔය ටික අදාල වෙන්නෙ නෑනෙ. තමන්ගෙ දෟශ්ටියට හරි නං පට්ට. නැත්තං වැඩක් නෑ. චා. එපා. ඕව ෆෝන් එකෙන් එන දේවල් නෙමේ.
    👍🏻👍🏻💙
     
    • Like
    Reactions: NRTG