මට Samsung M21s එකක් ගන්න ඕනෙ...මෙහෙ නම් (පොලොන්නරුවෙ) ගන්න කිසිම කඩයක් නෑ...ඔයාලට Recommend කරන්න පුලුවන් හොද shope එකක් කියාගෙන යන්නකො Address එකත් එක්ක
ඒකෙ නෑ කිව්වෙනෙසිංගර් එකේ නැද්ද.
ඒකෙත් නෑ කිව්වනෙUba polonnaruwe koheda. Gallcity eke nadda ara bus stand eka gawa ekak tiyanawa
Mmm...මාත් හොයන්නෙ warranty එක හොද තැනක්Kohen gaththath Softlogic hari JKOA Warranty tiyena shop ehekin ganna
Note 9 එකක් ගන්න තමා හිටියෙ පස්සෙ Samsung එකකටම යන්න ඕනෙ කියලා හිතුනාxiaomi note 9 ekak ganin m21 10000000king hodaa
pissuda ban ehema loku Android experience ekak naha wenasak naha mama use karanne naha habayi dekama athapatha gahala thiyanawaa samsung eka slow ban game gahaddi hodata thereyi cam ekakth note 9 hodayi ube kamaththa ganna kaling youtube review tiakak balapanNote 9 එකක් ගන්න තමා හිටියෙ පස්සෙ Samsung එකකටම යන්න ඕනෙ කියලා හිතුනා
Use කරලා නැති Android experience එකට වඩා
දන්න එක හොදයී කියලා හිතුනා![]()
මන් ගත්තා බං ..දැන් දවස් දෙකකට කලින්....ඒක නම් පට්ටයි...xiaomi note 9 ekak ganin m21 10000000king hodaa
අඩෝ සිරිසේනගෙ පැත්තෙ කෙනෙක්නෙ හිටං![]()
ම්.........මන් ගත්තා බං ..දැන් දවස් දෙකකට කලින්....ඒක නම් පට්ටයි...
ඔය කියල තියෙන්නෙ උබේ අවශ්‍යතා සහ උබේ දැක්ම. හැම කෙනෙක්ටම ඔය ටික අදාල වෙන්නෙ නෑනෙ. තමන්ගෙ දෟශ්ටියට හරි නං පට්ට. නැත්තං වැඩක් නෑ. චා. එපා. ඕව ෆෝන් එකෙන් එන දේවල් නෙමේ.Samsung Phone epa una, polowe gahuwath kadenneth na, samsung eka hodata wada karaddith phone thunak gaththa. thunama thama wada, dekak donate kala.
samsung wala update ekakwath enneth na, aragaththama sadakal ekama wage, One nathi app thiyanawa ambanaka, ayin karala dannath ba, unta one app auto download wenawa. unata one widiyata wage api phone use karanna one. epa wenawa. ganna epa.
den gaththa nokia 5.3 ekak, meka nam patta, mita kalin xiaomi mi 1 & mi a3 use kala. ewath patta.
අඩේ Warranty දෙනවැයී?
ඔය කියල තියෙන්නෙ උබේ අවශ්‍යතා සහ උබේ දැක්ම. හැම කෙනෙක්ටම ඔය ටික අදාල වෙන්නෙ නෑනෙ. තමන්ගෙ දෟශ්ටියට හරි නං පට්ට. නැත්තං වැඩක් නෑ. චා. එපා. ඕව ෆෝන් එකෙන් එන දේවල් නෙමේ.