Samsung ඔර්ජිනල්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මචන් Samsung Galaxy S Duos ෆෝන් එක ඔර්ජිනල් ද ඩුප්ලිකේට් ද කියලා හොයාගන්නේ කොහොමද?
    මොනාහරි කෝඩ්ස් වගේ තියෙනව නම් කියන්න.
     
    • Like
    Reactions: minipura

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන් Original SAMSUNG අඳුනගන්න ලේසිම ක්‍රමය තමා *#0*# code එක ගැහුවම LCD TEST menu එක එනවද කියලා බලන එක..:yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,970
    1
    15,749
    113
    මචන් Original SAMSUNG අඳුනගන්න ලේසිම ක්‍රමය තමා *#0*# code එක ගැහුවම LCD TEST menu එක එනවද කියලා බලන එක..:yes::yes:

    :dull: copy walath dan wada karanawa :dull:
     
    • Like
    Reactions: ruchira55

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම නම් කියන්නේ ඔරිජිනල් ෆෝන් එකක් පාවිච්චි කරලා තියෙනවනම් ඒ මොඩෙල් එකට ගහපු ඕනෑම කොපියක් අදුනගන්න පුළුවන් කියල. උදාහරනෙකට උබ ගැලැක්සි එස් 3 ඔරිජිනල් එකක් පාවිච්චි කරනවානම් උබට ඕන ගැලැක්සි එස් 3 කොප්පක් අදුනගන්න පුළුවන්. :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Samsung Galaxy S Duos එච්චර හරි නෑ කියල රිවීව්ස් තියෙනව නේ බන්. Android ඩුවල් සිම් ෆෝන් එකක් කියන්නකෝ 25ට අඩුවෙන්.

    හැමෝටම රෙප්+
     
    • Like
    Reactions: kinkon

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මම නම් කියන්නේ ඔරිජිනල් ෆෝන් එකක් පාවිච්චි කරලා තියෙනවනම් ඒ මොඩෙල් එකට ගහපු ඕනෑම කොපියක් අදුනගන්න පුළුවන් කියල. උදාහරනෙකට උබ ගැලැක්සි එස් 3 ඔරිජිනල් එකක් පාවිච්චි කරනවානම් උබට ඕන ගැලැක්සි එස් 3 කොප්පක් අදුනගන්න පුළුවන්. :yes::yes::yes:

    hmmmm :yes::yes::yes::yes::yes: