Samsung දඩ_ගහලා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සැම්සුන් ලගේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් පොදු ස්ථානයල අයිෆෝන් එකක් යූස් කරා කියලා දඩයක් ගහලා... සමහරවිට ඇග්‍රිමන්ට් එක අනුව වැරදි වෙන්නැති. නමුත් මේක පාරිභෝගික අයිතීන් උල්ලංඝණය කිරීමකට වඩා, තමන් අකමැති බ්‍රැන්ඩ් එකකට සල්ලි වලට කඩේ යන්න ගිහිං ඉල්ලං කෑමක් වගේ තමයි පේන්නේ

    FB_IMG_1540452359450_crop_575x609__1540452624_14.0.180.139.jpg
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    බ්‍රෑන්ඩ් embasider එහෙම කරන එක තහනම්. නිකන් පඩි ගෙවන්නේ එකට තමයි. 2010 වගේ ඩිල්ශාන් ට tvs එකෙන් මාසෙට 1ඉ 80ක් ගෙව්වා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    gal gadot uth eka serayak huawei phone advertisement ekak gena iphone ekakin tweet karala thibba. gal gadot uth huawei brand ambassador :yes: ekata nam ochchara case ekak giye nathuwa athi.
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    gal gadot uth eka serayak huawei phone advertisement ekak gena iphone ekakin tweet karala thibba. gal gadot uth huawei brand ambassador :yes: ekata nam ochchara case ekak giye nathuwa athi.


    eka post karala winadi gakadi delete krala repost karapu nisa shape.anika Gal kiyanne patta charithayakne. Un ekka case dagattot ekige okkoma fans la Huawei ekata kelawanawa kiyala un dannawa. :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    මොන පුකටද බ්‍රෑන්ඩ් එම්බැසඩර් කෙනෙක් , පොල්පිත්තෙන් පඹයෙක් කපල පාරේ හිටවල තියන්ව සැම්සුන් ෆෝන් එකක් කනේ අලවල ඉවරනේ. මතකනේ එයාර්ටෙල් ආවම සංගා එකට එම්බැසඩර් වෙලා ඉන්නකොටම ඩයලොග් ඇඩ් එක්කට හිටිය . ඇම්බැසඩර් උනාම ඕනේ ගූ ගොඩක් උනත් රසයි කියන්න ලෑස්ති වෙන්න ඕනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    තේරුන් නෑ

    ඇමරිකාවේ කොරියන් තානාපති ඇපල් ෆෝන් තියං ඉඳලද ?