මචන්ලා මන් අද LED TV එකක් ගන්න ඉන්නේ . පොඩි Help එකක් දෙන්න එකක් select කරගන්න .
මේ skyworth එක
price - 41,899.00
මේ samsung එක
Price - 70,000.00
ප්රශ්නේ මචන් ,
1.skyworth brand එක හොඳද ?
2.මේ දෙකේ inches / Resolution එකම ගාන . එත් ලොකු Price Difference එකක් ඇයි?
3.ගොඩක් ඕන colours / resolution තමා මට.
අනේ දන්නා නොදන්නා අය bump එකකින් හරි help එකක් දීගෙන යන්න
මේ skyworth එක
- 32" Full HD LED TV
- Resolution: 1920x1080
- Polarized / Flicker-Free Display
- IPS Panel
- USB (Movies, Photos, Music)
- HDMI
- PC Input
- Ultra-Slim Design
- Abundant Terminal Design
- Wall Mount Support
- Energy Saving
price - 41,899.00
මේ samsung එක
- 32" Full HD LED TV
- Resolution: 1920 x 1080
- Picture Engine: HyperReal Engine
- Clear Motion Rate: 100 Hz
- Dynamic Contrast Ratio Mega Contrast
- Wide Color Enhancer (Plus): Yes
- Film Mode
- Natural Mode Support
- Samsung Joy Plus
- USB-To-USB Data Transfer
- Best-In-Class Durability With Triple Protector
- Dolby Digital Plus/Dolby Pulse
- DTS Studio Sound
- dts 2.0 + Digital Out / DTS Premium Audio: DTS Premium Sound
- Sound Output (RMS): 10W x 2
- Speaker Type: Down Firing + Full Range
- DTV Tuner: Ready
- Analog Tuner
- Digital Clean View
- ConnectShare™ (USB 2.0): Movie
- Game Mode, Sleep Timer, Sports Mode, Clock, Auto Power Off, Auto Channel Search
- HDMI x 2
- USB x 2
- Component In (Y/Pb/Pr) x 1
- Composite In (AV) x 1
- Audio Out (Mini Jack) x 1
- RF In (Terrestrial / Cable input) x 1
- Power Consumption (Max): 75W
- Power Consumption (Stand-by): 0.3W
- Set with Stand (WxHxD) mm: 738.0 x 505.8 x 191.7
- Set without Stand (WxHxD) mm: 738.0 x 445.4 x 49.0
- Set Weight with Stand: 5.6 Kg
- Set Weight without Stand: 5.0 Kg
Price - 70,000.00
ප්රශ්නේ මචන් ,
1.skyworth brand එක හොඳද ?
2.මේ දෙකේ inches / Resolution එකම ගාන . එත් ලොකු Price Difference එකක් ඇයි?
3.ගොඩක් ඕන colours / resolution තමා මට.
අනේ දන්නා නොදන්නා අය bump එකකින් හරි help එකක් දීගෙන යන්න
eth Dan nam normal China thamai bn issara tharam quality nalu.
.