Samsung වලින් එන Galaxy S5 සමග eye scanning තාක්ශනය

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Samsung වලින් එන Galaxy S5 සමග eye scanning තාක්ශනය

    1470452_249684771854479_1491029285_n.jpg

    Samsung වලින් එන Galaxy S5 සමග eye scanning තාක්ශනය

    පලවන නිල නොවන පුවතකින් කියවෙන්නේ Samsung ආයතනය තම Galaxy S5 දුරකථනය සමග එහි ආරක්ශාව සදහා eye scanning තාක්ශනය හඳුන්වාදීමේ ඉඩකඩක් පවතින බවකි.දුරකථනය "Unlock" කිරීමේදී භාවිතාකරන්නා වෙත වැඩි ආරක්ශාවක් ගෙන ඒම මූලික කර ගත් විවිධ තාක්ශනයන් හදුන්වා දෙන්නට නිෂ්පාදකයින් කටයුතු කරන අතරතුර මෙම eye scannin තාක්ශනය ප්‍රතම වතාවට ස්මාර්ට් දුරකථන වෙත ගෙන එන්නට ඔවුන් කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.

    මෙම දුරකථනය එලබෙන වසරේ පලමු කාලය තුල පැවතෙන හමුවකදී මුලින්ම නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තුවන අතර මීට පෙර හදුන්වා දෙන්නට බලාපොරොත්තුවූ 'face scanning' තාක්ශනය ආරක්ශාව අතින් එතරම් තහවුරුකල හැකි මට්ටමක නොවන බැවින් ප්‍රතික්ෂේප වීමත් සමග මෙම නව ප්‍රවනාතාවය දෙසට ඔවුනගේ අවධනය යොමුව ඇති බවටයි සටහන් වන්නේ.

    එසේම මෙම S5 දුරකථනය සමග iPhone 5s වලදී මෙන්ම HTC One Max- සමග පැමිනි Fingerprint Scanner තාක්ශනයද පැමිනෙන්නට සැඩි ඉඩකඩක් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

    ගත්තෙ සියවස බ්ලොග් එකෙන්​

    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. iris ස්කෑන් කරන්නම හදපු ඒවා ෆේල් වෙන එකේ ..ෆෝන් එකක අවොත් අනිවා ෆේල්.. IR සෙන්සර් ජල්බරියක් කරලා ෆේස් ස්කෑන් එකේනම් හොර කරන්න බැ කියල කියන්නේ
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    1. iris ස්කෑන් කරන්නම හදපු ඒවා ෆේල් වෙන එකේ ..ෆෝන් එකක අවොත් අනිවා ෆේල්.. IR සෙන්සර් ජල්බරියක් කරලා ෆේස් ස්කෑන් එකේනම් හොර කරන්න බැ කියල කියන්නේ

    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1. iris ස්කෑන් කරන්නම හදපු ඒවා ෆේල් වෙන එකේ ..ෆෝන් එකක අවොත් අනිවා ෆේල්.. IR සෙන්සර් ජල්බරියක් කරලා ෆේස් ස්කෑන් එකේනම් හොර කරන්න බැ කියල කියන්නේ
    :yes: