Samsung වැඩකරුවෝ කෝ ? Baseband Unknown

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Samsung වැඩකරුවෝ කෝ ? Baseband Unknown

    Samsung වැඩකාරයෝ ටිකගෙන් පොඩි උදව්වක් ඕන
    :yes:

    bg_container.jpg


    SHV-E250L (NOTE II Korea) එකේ Baseband Unknown, IMEI Null, NO service. :sorry:
    මම දන්නා කියන හැම විදිය්යටම ට්‍රයි කරලා බැලුව එත් එක විදියක් වත් හරි යන්නේ නෑ.
    කලින් තිබ්බේ 4.1.2 Jelly Bean, ලෙඩේ අවට පස්සේ මම KitKat වලට අප්ඩේට් කරා, දැන්;) මේක හැමවෙලාවෙම RESTART වෙනවා, Downgrade කරන්නත් බෑ . 4.2.2 දැම්ම නිසා.
    :shocked:

    ඉතින් .....ඉතින් .....ඉතින් .....ඉතින් .....:
    :rofl::rofl::rofl::rofl::rofl:

    අපේ වැඩකරුවෝ ටික දන්නවානම් මට හෙල්ප් එකක් දෙන්න, මේක 4.1.2 වලට දාගන්න හරි,;);)

    Baseband Unknown, IMEI Null, NO service. ලෙඩේ හරි හදාගන්න ක්‍රමයක් තියෙනවනම්. ලොකු උදව්වක්.:rolleyes::D:D



    137307d1411110529t-note-2-software-issues-unknown-imei-baseband-version-1411110528175.jpg
     
    Last edited: