Samsung වැඩකරුවෝ කෝ ? Baseband Unknown
Samsung වැඩකාරයෝ ටිකගෙන් පොඩි උදව්වක් ඕන
SHV-E250L (NOTE II Korea) එකේ Baseband Unknown, IMEI Null, NO service.
මම දන්නා කියන හැම විදිය්යටම ට්රයි කරලා බැලුව එත් එක විදියක් වත් හරි යන්නේ නෑ.
කලින් තිබ්බේ 4.1.2 Jelly Bean, ලෙඩේ අවට පස්සේ මම KitKat වලට අප්ඩේට් කරා, දැන්
මේක හැමවෙලාවෙම RESTART වෙනවා, Downgrade කරන්නත් බෑ . 4.2.2 දැම්ම නිසා. 
ඉතින් .....ඉතින් .....ඉතින් .....ඉතින් .....:

අපේ වැඩකරුවෝ ටික දන්නවානම් මට හෙල්ප් එකක් දෙන්න, මේක 4.1.2 වලට දාගන්න හරි,

Baseband Unknown, IMEI Null, NO service. ලෙඩේ හරි හදාගන්න ක්රමයක් තියෙනවනම්. ලොකු උදව්වක්.

Last edited: