Samsung සමාගම සහ සුපිරි චිත්‍රපටි නිෂ්පාදනය කර&#3505

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    Samsung සමාගම සහ සුපිරි චිත්‍රපටි නිෂ්පාදනය කර&#3505

    Samsung සමාගම සහ සුපිරි චිත්‍රපටි නිෂ්පාදනය කරන සමාගමක් වන Marvel එක්ව නවතම ස්මාර්ට් ජංගම දුරකතනයක් හඳුන්වාදී තිබේ.Marvel සමාගම විසින් මෑතකදී නිෂ්පාදනය කළ Avengers: Age of Ultron චිත්‍රපටිය තිරගත කිරීමත් සමඟ එය සැමරීමක් ලෙස මෙම නවතම ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ.මෙම චිත්‍රපටයේ ඇති තාක්ෂණයට සමාන සුපිරි තාක්ෂණයකින් මෙම Galaxy S6 edge Iron Man Limited Edition දුරකතනය නිර්මාණය කර ඇත.

    Avengers චිත්‍රපටයේ ඉන්න සුපිරි චරිතයන්හි අත්දැකීම මෙම දුරකතනයෙන් විදිය හැකි බව Marvel සමාගම සඳහන් කරයි.




    එම දුරකතනය පිළිබඳව සඳහන් වීඩියෝව​







    මම samsung ෆෝන් වලට කැමත්තක් නැහැ ඒත් ඇත්ත කියන්න ඕන මේ අවුරුද්දේ එලියට දාපු පට්ටම ෆෝන් එක තමා samsung GALAXY 6 Edge ෆෝන් එක.:cool:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    Samsung-Galaxy-S6-Edge-Iron-Man.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පට්ට ලස්සනයි බන් ෆෝන් එක.එජ් එක කොහොමත් සිරානෙ.ලිමිටඩ් නිසා ගාන උස්සල තියෙන්නෙ.එ උනාට පට්ටයි.