s2 parana wedi den, s3 ekaka hari brand new s3 mni ekak hari ganna
ජන්තු අයියා;16693888 said:මචන්ලා S3 ඒක තාම ලංකාවට එනවද අලුතෙන්ම ගන්න?හොදයිද බඩු?samsung s3 i9300 නේද මොඩ්ල් එක?
s3 p[rize kohomada bn orginal eka ?
ජන්තු අයියා;16693910 said:දන්නේ නෑ මචන්..මාත් මේ දන්නා කෙනෙක් ගෙන් අහන්න බැලුවේ..S4 S5 ගන්න සල්ලි නෑ..ෆෝන් එකකට ඔච්චර සල්ලි යට කරලා තේරුමකුත් නෑ..එකයි මාත් S3 එකක් ගන්න බැලුවේ..2012 තමයි බඩු ඇවිත් තියෙන්නේ..
eeta wada nam 4n ekakata wiyadam karanna amarui
