හොඳම TV කියල කියන SONY BRAVIA 4K TV ඵකක් ලක්ෂ 2කට අරන් අවුරුදු ඵකහමාරක් use කරාට පස්සේ දැන් display ඵකේ කළු ඉරි 2ක් ගිහින්.ඒක හදන්න බෑ.TV වැඩි ගාණට ගන්න ඵක පට්ටම මෝඩ වැඩක්..නාන්න සල්ලි තියෙනවනම් ok.
ඔව් දැන් ඉස්ස්ර වගේ පාවිච්චි කරන්න බෑ, උපරිම අවුරුදු 5යි. අවුරුදු 3ක් වගේ නම් ශේප් එකේ පාවිච්චි කරන්න පුලුවන්.
මමත් ඉස්සර sony bravia 32 LCD tv එකක් ගත්තා LCD ආපු කලේ. මෙහේ තිබ්බෙත් අඩුවෙන්. රට ඉදලා එන කෙනෙකුට කියලා ගෙන්න ගත්තෙ?
අවුරුදු 5යි පොතු පොතු ගැලවුනා.
ඊට පස්සේ LED එකක් ගත්තා ඒකත් ඒවගේම තමයි මේව හදන්නත් බෑ.
මමනම් කියන්නෙ ලොකු ලොකු ගනන් දීලා TV ගන්න එක තේරුමක් නෑ.
සාමාන්‍ය ගානකට එකක් අරගෙන පාවිව් කරන්න.