Samsung A series Signal Issue

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Samsung A30,A50 phones වලට තිබුන signal issue එක (signal අඩු පලාත්වල), පස්සේ ආපූ A31,A32,A51,A52 phones වල නැද්ද ?
    ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙන්න නැතුව ඇති.
    සිග්නල් අඩු පැති වල විතරයි අවුල තිබ්බේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,731
    28,088
    113
    අඩේ මට තියෙනෙන් 70 එකක්, කොයි වෙලාවෙවත් ෆුල් සිග්නල් දැකලා නෑ වගේ.. දැන් තමා මීටර් උනේ මටත්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,875
    13,559
    113
    අඩේ මට තියෙනෙන් 70 එකක්, කොයි වෙලාවෙවත් ෆුල් සිග්නල් දැකලා නෑ වගේ.. දැන් තමා මීටර් උනේ මටත්
    Battery life kohomada bn ?
    Android 11 damma da ? Mage 11 thiyenne a70 eke.
    Battery bahinawa balan iddi latest update eken passe.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,722
    4,069
    113
    මගෙ A50 එකෙත් ඔය අව්ල තියෙනවා. මම නම් හිතාගත්තා ආයේ ජීවිතේට samsung මිඩ් රේන්ජ් ෆෝන් එකක් ගන් නෑ කියල :angry::angry:
     
    • Like
    • Wow
    Reactions: gnilukshi and amino

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    day run kara ganna barida? fast charging neh bn, bt charger 1 separate ganna wenne.... 4n 1kath ekka enne naha lu :dull:
    Day run karanna puluwan gemak natiwa. mata dawas 1.5 witara one. charger eka enawa. 15W charger ekek enne
     
    • Like
    Reactions: D@sun