Samsung A series signal අවුල් 😕

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    A50 signal adui lu ban oka ledak neme phone eke hati.

    fingerprint eka slow sometimes no detect
    low light camera quality awl
    mewa ekak wath leda newi samsung A50 budget level ekata hadapu phone ekak
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචං දැන් මාස 4ක ඉදන් Samsung A50 ක් පාවිච්චි කරන්නේ ඒකේ සිග්නල් පට්ට අවුල්...
    වෙන phone වල සිග්නල් කණු 5ක් ඩිෆොල්ට් ආවත් මේකේ කණු 4යි තියෙන්නේ.
    සිග්නල් හොදම තැනකට ගිහින් බැලුවාහම වෙන phone වල කණු 5ම ෆිල් ඒත් මේකේ කණු 3,4 මාරු වෙවි තියෙනවා (ස්ටෙබල් නෑ)

    වොරන්ටි තියෙන නිසා උන්ට දුන්නා, අවුලක් නෑ කියලා ආපහු දුන්නා.

    Dialog sim එකක් තියෙන්නේ Airtel එකක් දාලා බැලුවා එහෙමමයි.
    හැබැයි Mobitel සිම් එකක් දැම්මම ටිකක් හරි වගේ.

    දන්න කියන කීප දෙනෙක් A සීරීස් පාවිච්චි කරනවා Dialog sim එක්ක. උන්ටත් මේ කේස් එක තියෙනවා.

    Dialog එකට ඊයේ කතා කලා.උන් බලලා කියන්නම් කියලා complain එකක් දා ගත්තා.

    උඹලගේ අත් දැකීම් කොහොමද මේ ගැන?

    ඔව් මටත් ඔය අවුල ආව. මාස 4ක් වගේ යූස් කරල ගියසතියෙ පිටකොටුවෙන් Sony XZS එකක් අරන් අඩු ගානකට(19000) ඔය ලබ්බ විසිකලා. Will never ever buy Samsung. I think exynos chip is the issue
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    A30 64GB එකක් යූස් කරනව. සිග්නල් අවුලක්නම් නෑ.. මුලදි වෙබ් යද්දි 1මිනිත්තුවකට 1%බැට්‍රි අඩුවෙනව වගේ දැනුන, සොෆ්ට්වෙයාර් අප්ඩෙට් කීපයක් කර ගත්ත දැන් නම් කියන්න කිසි අවුලක් නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    සිරාම කියන්නම් samsung එක huawei වගේ වෙන්න ගිහිල්ලා උන්ගේ මුලු නමම කාගත්තා.. ඔහේ පිස්සො වගේ දවසට එක ගානෙ එක එක මිලට model ගහන්න ගිහින් තමා උන් උන්ගේ standards නැති කරගත්තේ..:angry:

    බලපන් ඉස්සර samsung series එක..
    S - flagship series
    A - Mid range series
    J - Budget series

    කොච්චර ලස්සනයිද, පිලිවෙලයිද කියපන්..:love:

    තාමත් තමන්ගේ තත්වේ තියන් පිලිවෙලට ඉන්නෙ apple විතරයි..:(

    මාත් samsung පිස්සෙක්:(:no:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    mid range bn owwa,. :lol:
    awul thiyenna epayi yko
    nathnm flagship walin athi wade mokdda

    අනේ පල යන්ඩ M10 එකක් තියෙනව, සුපිරි

    හොඳට සිග්නල් වැඩ කරන පෝන් එකක් කියන්නෙ අද කාලෙ සිම්පල් දෙයක්, උඹල හිතං ඉන්නෙ ඒකටත් ලස්ස ගණන් පෝන් ගන්ඩෝන කියල :lol:

    උඹල වගේ මෝඩයින්ට තමා ඔය flagship හදල තියෙන්නෙ
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔව් මටත් ඔය අවුල ආව. මාස 4ක් වගේ යූස් කරල ගියසතියෙ පිටකොටුවෙන් Sony XZS එකක් අරන් අඩු ගානකට(19000) ඔය ලබ්බ විසිකලා. Will never ever buy Samsung. I think exynos chip is the issue

    මචං හාඩ් වෙයා ඉෂු එකක් නං කරන්ඩ දෙයක් නෑ

    සොෆ්ට්වෙයා අවුලක්නං හදා ගන්ඩ බැරිද බං ඕක
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සිරාම කියන්නම් samsung එක huawei වගේ වෙන්න ගිහිල්ලා උන්ගේ මුලු නමම කාගත්තා.. ඔහේ පිස්සො වගේ දවසට එක ගානෙ එක එක මිලට model ගහන්න ගිහින් තමා උන් උන්ගේ standards නැති කරගත්තේ..:angry:

    බලපන් ඉස්සර samsung series එක..
    S - flagship series
    A - Mid range series
    J - Budget series

    කොච්චර ලස්සනයිද, පිලිවෙලයිද කියපන්..:love:

    තාමත් තමන්ගේ තත්වේ තියන් පිලිවෙලට ඉන්නෙ apple විතරයි..:(

    මාත් samsung පිස්සෙක්:(:no:

    ඉතිං A සීරීස් එකනෙ අවුල් ගිහින් තියෙන්නෙ :rofl:

    m10 එකනං පට්ට, මට a10 එකට වඩා ඩිස්ප්ලේ එකත් හොඳයි කියල හිතෙනව :yes:
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    අඩෝ මන් ගන්න හැදුවේ.හොද වෙලාවට මේකත් දැක්කේ.GSMArena එකේ reviews වල ගොඩක් උන් fingerprint එකට බනිනවා.එහෙම අවුලකුත් උබලට සෙට් වෙලා තියද?

    Math dan mas 2,3k thisse A50 use krnwa. Signal awla tiyenne godk welawaka phone hop walin gattu ewa. Soflogic gaththu ayata awlk ne. Fingdr print scanner ekta updates awa.. eken passe finger print eka patta smooth... budget ekata watinawa tiyena features..
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    තවත් දෙයක් මාට්ටු
    වෙලාවකට මගේ phone එක (A50) මගේ පොඩි එකා unlock කරනවා.
    උගේ finger & face වලින්.

    පට්ටම අවුල්

    කවුරුත් නැද්ද මේක විකුණාගන්නට
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    A30e batry bahinawa ban patteta anika signal awlath kiyala wadak na. Anika ph eka giniyan wenawa. mokakda ban maekata hethuwa aran masayak wath na
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මම 55000කට ගත්තේ A6+ එක...මලම ජරාවක්...ගන්නම එපා A සීරියස්....
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මචං හාඩ් වෙයා ඉෂු එකක් නං කරන්ඩ දෙයක් නෑ

    සොෆ්ට්වෙයා අවුලක්නං හදා ගන්ඩ බැරිද බං ඕක

    Updates දෙකක් විතර ආව සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කලා කියල. ඒත් අවුල්.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මටනම් කියන්න තරම් අවුලක් නැහැ.
    මාස 3ක් විතර පාවිච්චිය.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Nikan mesa uda thiyala aththe 2.5 3 :rofl:
    Oka mm ude 100% charge karan gihin office ekata yaddi 80% weda ereddi 60-50 aayith gedara yaddi 40-30 rea weddi empty :rofl:


    mage 24 hours data on. FB yanne ne. namuth office eke communication godak oken karanne. uba kiyana widiyata weda kala mage parana Sony phone eka 5 years old.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mage 24 hours data on. FB yanne ne. namuth office eke communication godak oken karanne. uba kiyana widiyata weda kala mage parana Sony phone eka 5 years old.

    Sony walata sapekshawa samsung battery hondai (z3 was an exception) eth oya dawas 2.5 nam kohethma thibbe na. Mage dawasin iwarai. Godak welawata battery empty gedara yaddi weda erila. Low signal strength nisa battery th bahinawa mm danna widiyata. Lankawata ena phone walata danne Snapdragon nemeine. Unge test version. Exynos.