Samsung A series Signal Issue

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    A32 , A52 වල A30 , A50 වල තිබුන සිග්නල් ප්‍රශ්නේ නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    S series kiyanne mchn flagship series eka
    ekanisa quality and features wadi A series ekata wada :) (high end chip sets, high refresh rates, better displays with higher resolutions etc)
    මචන් S series ෆෝන් එකක් , i Phone එකක් වගේ ස්ලෝ වෙන්නේ නැතුව අවුරුදු 4ක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද ?
    A series නම් අවුරුදු 2ක් විතර යනකොට ස්ලො වෙලා, එපා වෙනවා
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    S series ekata OS generations 3ka updates enawa. kohomath 4 years security updates uth enawa :yes:
    ehema slow wenne naa kiyala kiyanawa. habai mata sure pita kiyanna baa mokada mama aran thaama awuruddai
    thaamanan kisi case ekak naa android 12 eke performance improvements godak enawa kiyana hinda kohomath awulak wena ekak naa kiyala hithanawa :)
     
    හ්ම්ම්.
    උදාහරනයක් හැටියට iPhone 11 එකක් වෙනුවට Galaxy S20 එකක් ගන්න තියන සාදාරන හේතු මොනවද ?
    මේක අහන්නේ උබේ ඩිසිශන් එක වැරදි කියන්න නෙමෙයි. දැනගන්න.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හ්ම්ම්.
    උදාහරනයක් හැටියට iPhone 11 එකක් වෙනුවට Galaxy S20 එකක් ගන්න තියන සාදාරන හේතු මොනවද ?
    මේක අහන්නේ උබේ ඩිසිශන් එක වැරදි කියන්න නෙමෙයි. දැනගන්න.
    display quality wadi (higher resolution and ppi), high refresh rate (120Hz), always on display, memory card slot, USB OTG, fast charging (25W) :)
    phone eke size eka 6.5 inches loku wadi naththan mchn S20 FE ekakata yanna. display resolution eka witharai S20 ekata wada adu. anith okkoma wage same battery eka wadi gaanath adui :yes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    display quality wadi (higher resolution and ppi), high refresh rate (120Hz), always on display, memory card slot, USB OTG, fast charging (25W) :)
    phone eke size eka 6.5 inches loku wadi naththan mchn S20 FE ekakata yanna. display resolution eka witharai S20 ekata wada adu. anith okkoma wage same battery eka wadi gaanath adui :yes:
    කතාව ඇත්ත වගෙ තමයි. අවුරුදු 4ක් වගේ ලැග් නොවී යූස් කරන්න පුලුවන්නම් S එක වටිනව වගේ.
    S20 FE - 407ppi. S20 - 563ppi. මේක නම් ඇහැට ලොකු වෙනසක් ඇති. anyway thanks machan.
     
    • Like
    Reactions: ncpasan

    ela machos (y)