Samsung A05 4gb | 128 ??

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    android 13 neda oke tiyenne. 13 walata minimum ram requirement 2GB

    A05 4GB variant එක දැන් 30 විතරනේ යන්නේ. 6GB variant එක 35 විතර වෙයි.

    A15 6GB එකක් 40 වගේ පුලුවන් වෙයි.එකේ තියෙන්නේ Mediatek Helio G99 (6 nm)චිප් එකක්.AMOLED(90Hz)ඩිස්ප්ලේ එකක් එන්නේ .A15 8GB එක 43කට තිබ්බා.
     
    • Like
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,705
    113
    Colombo, Sri Lanka

    දැන් මේ කඩකාරයෝ ඔක්කොම one week check in warranty කියලා අලුත් හුරා ගෙන කෑමක් පටන් අරගෙන, බඩු ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ.
    සතියක් ඇතුලත මුකුත් උනොත් විතරයි warranty අදාළ වෙන්නේ නැත්තම් අපි අතින් සල්ලි ගෙවන්න ඕනෙලු ෆෝල්ට් එකට :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් මේ කඩකාරයෝ ඔක්කොම one week check in warranty කියලා අලුත් හුරා ගෙන කෑමක් පටන් අරගෙන, බඩු ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ.
    සතියක් ඇතුලත මුකුත් උනොත් විතරයි warranty අදාළ වෙන්නේ නැත්තම් අපි අතින් සල්ලි ගෙවන්න ඕනෙලු ෆෝල්ට් එකට :baffled:
    සෙකන්ඩ් හෑන්ඩ් අයිපෝන් එකක් ගත්තා අවුරුදු 6කට කලින් .මේ වෙනකම් රෙපෙයාර් කරන්න තරම් ලෙඩක් නම් ඇවිත් නෑ.ආයේ ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් එකක්ම තමයි ගන්න හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: NRTG and lilman

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,705
    113
    Colombo, Sri Lanka
    සෙකන්ඩ් හෑන්ඩ් අයිපෝන් එකක් ගත්තා අවුරුදු 6කට කලින් .මේ වෙනකම් රෙපෙයාර් කරන්න තරම් ලෙඩක් නම් ඇවිත් නෑ.ආයේ ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් එකක්ම තමයි ගන්න හිතන් ඉන්නේ
    දැන් එක තමයි කරන්න වෙන්නේ. මුන් මේ ඔක්කොම hand carry කරපු බඩු. ඔව්වට warranty දෙන්න ගියාම කෙළවෙන හින්දා ගහන ගැටයක් මේක. අනේ අපේ රටේ මෙව්වා බලන්න ඉන්න ඔක්කොම උන් මර නින්දේ. අරුන් හිතු හිතු නීති හදන අපිව හුරගෙන කනවා