Samsung A30

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන්ලා wifeට samsung A30 phone එක අරන් දෙන්න ඉන්නේ ඒ phone එක අවුලක් නැද්ද.cam එක හොදටම තියෙන්න ඕනේ.ram එක 4 හෝ 3 වෙන්න ඕනේ.ඒ ගානට ඒක පාඩු නැද්ද?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Price එකේ හැටියට නම් phone එක වටිනව මචන්..

    තව ගානක් දාල A50 එකක් ගත්තත් අවුලක් නැහැ..
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    වයිෆ් බම්ප් .
    බොරුනෙ උබට නේද?
    ඔය රේන්ජ් එකේ කැම් එක නං 😢




    මන්ගාව POCO F1 එකක් තියෙනවා බන්...
    cam එක අවුල්ද බන්...
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    thanks bn

    Aulak na mchn. Came eka shape.fast charging


    ela


    arawa video karanawanam hoda phone ekak ganin ban nethnam video quality naha,


    අනවශ්‍ය වැඩකට නෙවෙයි බන්.


    Price එකේ හැටියට නම් phone එක වටිනව මචන්..

    තව ගානක් දාල A50 එකක් ගත්තත් අවුලක් නැහැ..

    වෙනෙ phone එකක් තියෙනවනම් කියපන්කෝ මචන්

    thanks bn
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    A30 Phone eka shape mcn display ehemath okay. app open speed eka flagship tharan nathy unath wada krgna yanna pluwan normally. cam 1th shape. 36k wage neh wenne
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Thanks bn

    kohomath post process thina cam app ekak danawane. sweet selfie wage.
    Apo app dala use karala wadak ne bn.phone ekata ena cam eka tikak hodata thiyenna one.

    Thanks bn

    Redmi Note 7 , balanna, gewana gaanata watinawa phone eka
    A30 ekata wada redmi note 7 eka pattada.
    A30 Phone eka shape mcn display ehemath okay. app open speed eka flagship tharan nathy unath wada krgna yanna pluwan normally. cam 1th shape. 36k wage neh wenne
    Remi note 7 eka hodaida bn.

    මදි තමා a50 යන්න .
    බැරිනම් note 7 යන්න.
    A30 ekata wada redmi note 7 eka pattada bn.

    Thanks Bn.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    අවසානය සැම්සුන්ග් A30 එක ගන්නද Redmi note 7 එක ගන්නද කියලා පොඩි උදවුවක් දෙන්නකෝ.