මචන්ලා wifeට samsung A30 phone එක අරන් දෙන්න ඉන්නේ ඒ phone එක අවුලක් නැද්ද.cam එක හොදටම තියෙන්න ඕනේ.ram එක 4 හෝ 3 වෙන්න ඕනේ.ඒ ගානට ඒක පාඩු නැද්ද?
වයිෆ් බම්ප් .
බොරුනෙ උබට නේද?
ඔය රේන්ජ් එකේ කැම් එක නං![]()
bump
Aulak na mchn. Came eka shape.fast charging
arawa video karanawanam hoda phone ekak ganin ban nethnam video quality naha,
Price එකේ හැටියට නම් phone එක වටිනව මචන්..
තව ගානක් දාල A50 එකක් ගත්තත් අවුලක් නැහැ..
thanks bnBump
මන්ගාව POCO F1 එකක් තියෙනවා බන්...
cam එක අවුල්ද බන්...
මන්ගාව POCO F1 එකක් තියෙනවා බන්...
cam එක අවුල්ද බන්...
Thanks bnbump
Apo app dala use karala wadak ne bn.phone ekata ena cam eka tikak hodata thiyenna one.kohomath post process thina cam app ekak danawane. sweet selfie wage.
Thanks bnbump
A30 ekata wada redmi note 7 eka pattada.Redmi Note 7 , balanna, gewana gaanata watinawa phone eka
Remi note 7 eka hodaida bn.A30 Phone eka shape mcn display ehemath okay. app open speed eka flagship tharan nathy unath wada krgna yanna pluwan normally. cam 1th shape. 36k wage neh wenne
A30 ekata wada redmi note 7 eka pattada bn.මදි තමා a50 යන්න .
බැරිනම් note 7 යන්න.
Thanks Bn.bump.