මන්ගාව තියෙන්නෙ Samsung Galaxy Ace phone එකක්. පෙරේදා මම ඒක Samsung Kies PC Suite එක හරහ කොම්පියුටරේට connect කලාම firmware updates තියනව කියල පහල තියන විදිහට පෙන්නුව.
එදා ඉදල මම update කරගන්න දගලනව. හැම වෙලාවෙම 10% - 15% විතර ඩවුන්ලෝඩ් වුනාම "connection time out" කියල මෙසේජ් එකක් ඇවිත් disconnect වෙනව.
මට කිහිප දෙනෙක් කිව්ව sim එක ගලවල / එහෙමත් නැත්නම් flight mode එක දාල update කරන්න කියල. ඒත් ඒ කිසිම විදිහකින් හරියන්නෙ නැහැ. ඒ හැම විදිහටම "connection time out" කියල මෙසේජ් එකක් ඇවිත් disconnect වෙනව.
කවුරුහරි දන්නවද වෙන ක්රමයක් මේක update කරගන්න.