Samsung ad එක

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අද දැකපු වීඩියෝ එකක් කිරියේ කට්ටිය එක්ක ශෙයාර් කරගන්න හිතුන. කතා කරන්න බැරි කෙනෙක්ව sign language එක ඉගෙනගෙන කට්ටියක් පුදුම කරවපු සීන් එකක් තමයි මෙතන තියෙන්නේ.


    ps - මට හිතෙන දෙයක් තමයි මේ අලුතෙන් ආපු මේ වගේ කන්සෙප්ට් ඔක්කොගෙන්ම වෙන්නේ කදුලු හරි මනුස්සකම් හරි මාකට් කිරිල්ලක් කියල.
    homeless කෙනෙක්ට මොනාහරි දීල ඒකෙන් දුක හිතෙන විදිහට හදපු ගොඩක් promotional videos මම දැකල තියනව. අපේ රටවල් වල මීටවඩා මනුස්සකම් තියනව අපි ඒව මාකට් නොකරට. :cool::cool:
    උබලගේ අදහසුත් දාල යන්න මේක ගැන
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ow ban bt mekath heart touching oi

    images

     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මමනම් කියන්නේ කමක් නෑ.. ගැනුන්ගේ හෙලුව මාර්කට් කරනවට වඩා ඔහොම දෙයක් මාර්කට් කරාම අඩුගානේ තව කවුරු හරිත් ඔහොම මනුස්සකම සම්බන්ද වෙච්ච දෙයක් කරන්න උත්සාහ කරාවිනේ..
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    මමනම් කියන්නේ කමක් නෑ.. ගැනුන්ගේ හෙලුව මාර්කට් කරනවට වඩා ඔහොම දෙයක් මාර්කට් කරාම අඩුගානේ තව කවුරු හරිත් ඔහොම මනුස්සකම සම්බන්ද වෙච්ච දෙයක් කරන්න උත්සාහ කරාවිනේ..

    Sirawata...