Samsung C7 - Pro

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කවුරුහරි ඉන්නවද Samsung C7 Pro ෆෝන් එක පාවිච්චි කරන...හොද ද නරකද කැමරා කොලිටි කොහොමද කියලා විස්තර ටිකක් දෙන්න... 60 කට අඩුවෙන් ගන්න හොද ෆෝන් එකක් මොකද්ද වෙන..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    60 eha patte wage loku budget ekakka yanwa nam onema comapny ekaka parana hari kamak na flagship device ehekata yanna balanna

    mid range phones ganna epa salli aparade
    oya C7 pro unat features wadi ram eka wadi araka meka unata
    patta parana prosek dala tiyene
    speed eka madi itin

    S6 S7 unat kamak na ganin
    oya ganata