Samsung Duos 2 Internet Setting help

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mchanla....DUOS 2 eke Sim 2nma net yanna puluwan neda..Manual APN eka haduwata net yanna ba ne....kohkomada settings hadanne...?

    danna kenek kiyanna puluwanda..?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකුත් සෙටිංස් හදන්න ඕනෙ නෑ. සෙටිංස් ඔටෝ හැදෙනවා. එකපාරකට නෙට් යන්න පුලුවන් එක සිම් එකකින් විතරයි. ඔයා ඩේට ඔන් කරලද තියෙන්නෙ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    මොකුත් සෙටිංස් හදන්න ඕනෙ නෑ. සෙටිංස් ඔටෝ හැදෙනවා. එකපාරකට නෙට් යන්න පුලුවන් එක සිම් එකකින් විතරයි. ඔයා ඩේට ඔන් කරලද තියෙන්නෙ.

    මචන් චෑම්ප් එකක් තියනවා කන්ෆිග් එරර් කියලා වැටෙනවා එම් එම් එස් යවන්න බෑනේ මොකක්ද අවුල?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් චෑම්ප් එකක් තියනවා කන්ෆිග් එරර් කියලා වැටෙනවා එම් එම් එස් යවන්න බෑනේ මොකක්ද අවුල?

    මචං දැනට තියන ඔක්කොම සෙටිංස් මකන්න. ඊට පස්සේ මොබයිල් සර්විස් එකට කෝල් කරලා ආපහු අලුතින් සෙටිංස් ගෙන්න ගන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    මචං දැනට තියන ඔක්කොම සෙටිංස් මකන්න. ඊට පස්සේ මොබයිල් සර්විස් එකට කෝල් කරලා ආපහු අලුතින් සෙටිංස් ගෙන්න ගන්න.

    ඩයලොග් එකේ නො එක මොකක්ද මචන්? තෑන්කිවු