samsung fake.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මට samsung note 3 එකේ fake එකක් ගන්න ඕනේ. Korean version එක කියන්නේ එක ද ? original එකෙයි fake එකයි performance වෙනස් ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    නෑ කියන්න එපා..
    අද අහු උනා හොරේ
    ෆේක් නෝට් එකක් අරං ඔරිජිනල් එකකට මාරු කරන්න නේද හදන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    samsung fake phone ekak ganna ona kiyala dala thiyena thread ekak dakkamai.:D

    සිරාවටම බන්

    නෑ කියන්න එපා..
    අද අහු උනා හොරේ
    ෆේක් නෝට් එකක් අරං ඔරිජිනල් එකකට මාරු කරන්න නේද හදන්නේ

    :lol::lol: පිස්සුද බන් මට මේ internet යන්න විතරක් use කරන්න. බන් බැලුවේ display එක ටිකක් loku මෙව්වා එකක්
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    සිරාවටම බන්

    :lol::lol: පිස්සුද බන් මට මේ internet යන්න විතරක් use කරන්න. බන් බැලුවේ display එක ටිකක් loku මෙව්වා එකක්

    ඔය ෆේක් ජරාවල් ගන්න එපා බන්. මගේ යාළුවක් ලගත් ඔය ෆේක් S4 දෙකක්ම තිබුනා. ඒවාගේ 16Gb මෙමරි තිබුනට මෙමරියට මොකුත් දාන්න බෑ. බැටරි බහිනව ඉක්මනට. සවුන්ඩ් කොලිටි නෑ. පිට පෙනුමනම් ඔරිජිනල් වගේම තමා. ටික කාලෙකින් එක එක ලෙඩ එනව. ඒක හින්ද ෆේක් ඒව ගන්න එපා. අලුත් ඔරිජිනල් එකක් ගන්න සල්ලි නැත්නම් පරණ ගැලැක්සි ටැබ් එකක් හරි හුවාවේ ටැබි එකක් හරි ගන්න. සීගෝ එකේ ටැබ් එකත් ඔය ෆේක් වලට වඩා හොදයි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    ow. korean, vietnam kiyala aduwata thiyenne fake eka thamai. fake performance aniwa original ekata wada godak pahalin thamai thiyenne. RAM 2 GB kiyala pennuwata thiyenne 400-500 MB athara ganak. internal memory ekath ehemama thamai. 1GB walatath wada adui. mage yaluwek ganna epa kiyaddi gaththa. masa 6i dan uge phone eke paint ekath yanawa.
    internet yanna witharainam ithin shape. oya ganatama wena brand ekakin display eka loku original phone ekak gaththanam iwaraine..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔය ෆේක් ජරාවල් ගන්න එපා බන්. මගේ යාළුවක් ලගත් ඔය ෆේක් S4 දෙකක්ම තිබුනා. ඒවාගේ 16Gb මෙමරි තිබුනට මෙමරියට මොකුත් දාන්න බෑ. බැටරි බහිනව ඉක්මනට. සවුන්ඩ් කොලිටි නෑ. පිට පෙනුමනම් ඔරිජිනල් වගේම තමා. ටික කාලෙකින් එක එක ලෙඩ එනව. ඒක හින්ද ෆේක් ඒව ගන්න එපා. අලුත් ඔරිජිනල් එකක් ගන්න සල්ලි නැත්නම් පරණ ගැලැක්සි ටැබ් එකක් හරි හුවාවේ ටැබි එකක් හරි ගන්න. සීගෝ එකේ ටැබ් එකත් ඔය ෆේක් වලට වඩා හොදයි.

    zigo thread eka uba dekala ne wage :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අයියෝ සිරිපාල මොනවද මේ කරන්න යන්නේ :shocked: :no::no:
    ඕව ගන්න එපා බන්, ඕවගේ මොන 3G ද 4G ද, අඩුම ගැනේ website එකක් load වෙන්න HSPDA වත් තියෙන්න ඕනි. ඕවගේ 2G EDGE වත් GPRS තරන් වත් speed එකක් නැ, ඉතින් page එකක් load වෙන්න සැහෙන වෙලාවක් යනවා. සමහර page load වෙන එකකුත් නැ, internal memory මදි කියල වැටෙනවා. ඉතින් ඇයි බන් සල්ලි නිකන් නාස්ති කරගන්නේ, use කරපු එකක් හරි කමක් නැ, display එකක් ටිකක් ලොකු phone එකක් සල්ලි දීල ගනින් කෝ මචං original brand එකක් :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    LUMIA 520 - 16 000
    LUMIA 525 - 17 000
    BRAND NEW, මේවගේ used කරපු එකක් ගන්න බලපන්කො මචං 8කට වගේ

    නැත්තම් E-tel curiosity i4 හරි Micromax Smarty A54 වගේ phone එකක් බලපන්කො මචං 8කට වගේ ගන්න පුළුවන් වෙයි මන් හිතන්නේ brand new