Samsung fridge & LG washing Machine

SanDieg

Active member
  • Nov 7, 2011
    463
    79
    28
    Wasi.lk eken meh product 2 ganna baluwe. use karana aya innwa nam review ekak danna

    LG-6.5kg-Fully-Automatic-Washing-Machine-F1265NMTS-433x325.png

    http://www.wasi.lk/shop/lg-6-5kg-fully-automatic-washing-machine-f1265nmts/

    samsung-inverter-refrigerator-rt36-433x325.jpg

    http://www.wasi.lk/shop/samsung-refrigerator-smgrt36fdjf/

    HNB credit card ekata worth kiyala hitenwa

    any ideas?????
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Black Friday ෂොපිං සීසන් එක වෙන රටවලටත් කලින්ම ලංකාවට ඇවිල්ලයි තියෙන්නේ. Daraz Black Friday 2017 මේ වෙනකොටත් ඇරඹිලයි තියෙන්නේ. ආයෙ මේ මාසෙ 27වැනිදා වෙනකම්ම හිතේ හැටියට, දවස පුරාම ෂොපිං කරන්න අපිට අවස්ථාව උදා වෙලයි තියෙන්නේ. 85%ක් දක්වා ඉහල වට්ටම් වලට Daraz.lk වෙතින් වාසිදායක විදිහට ෂොපිං කරන්න පුළුවන්. අපි මේ කියන්න යන්නේ අළුත් අවුරුද්දට අලුත් ගෘහ උපකරණ මිලදී ගන්න හිතන් ඉන්න අයට සතුටුදායක ආරංචියක්. ලංකාවේ අඩුම මිලට මේ Black Friday එකේදි Daraz වෙතින් මිලට ගන්න පුළුවන් ගෘහ විදුලි උපාංග 5ක් ගැනයි මේ කියන්නේ.

    LG Washing Machine 7kg – Fully Automatic WF-T70SF

    1.jpg

    Black Friday 2017 මිල රු. – 38,974/-​

    රුපියල් 66,000ක් වටිනා ෆුලි ඔටෝමැටික් (Fully Automatic) වොෂින් මැෂින් එකක් රුපියල් 38,974ක මුදලකට. ලේසි නෑ නේද? මේ ටොප් ලෝඩිංග් කිලෝ 7ක කැපෑසිටි එකක් තියන වොෂින් මැෂිමට 42%ක වට්ටමක් හිමියි. LCD පැනල් ඩිස්ප්ලේ සහිත 3 Step Wash තාක්ෂණයෙන් යුතු මේ වොෂින් මැෂින් එක සෝදන රෙදි වල බර සොයා බලන සෙන්සරයකින් (Built in Sensor) සහ සේදුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට යෙදූ මයික්‍රොප්‍රොසෙසරයකින්ද සමන්විතයි.

    Samsung Refrigerator 34-321L

    my-top-mount-freezer-rt25faradsa-rt25faradsa-me-504-front-silver

    Black Friday 2017 මිල රු. – 71,384/-​

    රුපියල් 96,990ක් වටිනා මේ සැම්සංග් ශීතකරණය රුපියල් 71,394ක මුදලකට ඔබට හිමිකරගන්න පුළුවන්. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සහ සෙලාන් ක්‍රෙඩ්ට් කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 64,246ක සුවිශේෂී මිලක්ද මේ ශිතකරණයට හිමි වෙනවා.

    Code:
    http://www.aniwa.lk/2017/11/21/daraz-black-friday-2017-best-appliance-deals/
     
    thanx machan...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :shocked: