Samsung Galaxy A10

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපරාදෙ රුපියල් 2000 බලන්නෙ නැතුව

    32GB / 3GB එක ගන්ඩ තිබුණේ :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    math oka blwa bn
    gaththa knkgen ahuwe

    subscribed. matath thawa ekk ona wei wge
    mokdda ganne?
    අපි ගත්ත M10 එකක් ;)
    api kiwe
    idenek use krnwda 4n eka

    අපරාදෙ රුපියල් 2000 බලන්නෙ නැතුව

    32GB / 3GB එක ගන්ඩ තිබුණේ :sorry:
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    api kiwe
    idenek use krnwda 4n eka

    ගමේ ඔක්කොම සම්මාදම් කරල තමා පෝන් එක ගත්තෙ
    මාත් රුපියල් 100කින් දායක වුණා
    හැම මාසෙම පළවෙනදිට උදේ වරුවෙ විතරක් මට පෝන් එක තියාගන්ඩ පුලුවන් :angry:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගමේ ඔක්කොම සම්මාදම් කරල තමා පෝන් එක ගත්තෙ
    මාත් රුපියල් 100කින් දායක වුණා
    හැම මාසෙම පළවෙනදිට උදේ වරුවෙ විතරක් මට පෝන් එක තියාගන්ඩ පුලුවන් :angry:

    kasada badinneth ohomada ubala :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    ගමේ ඔක්කොම සම්මාදම් කරල තමා පෝන් එක ගත්තෙ
    මාත් රුපියල් 100කින් දායක වුණා
    හැම මාසෙම පළවෙනදිට උදේ වරුවෙ විතරක් මට පෝන් එක තියාගන්ඩ පුලුවන් :angry:

    මුලින්ම ගම කොහෙද කියන්නකෝ මල්ලි.:shocked::shocked:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    math oka blwa bn
    gaththa knkgen ahuwe

    mokdda ganne?

    api kiwe
    idenek use krnwda 4n eka

    ane mnda bn, mta secondary eka widiyta thawa ekak one. thawa sim ekk thynawa daganna :baffled: eka hinda 50ta wage adu ekk one, wadiya wadak kerenne na eken. calls/sms/ whatsapp witharai
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ane mnda bn, mta secondary eka widiyta thawa ekak one. thawa sim ekk thynawa daganna :baffled: eka hinda 50ta wage adu ekk one, wadiya wadak kerenne na eken. calls/sms/ whatsapp witharai

    මචං මට පෝන් 5ක් තියෙනව..
    කෝල් එනව හැට හුටාමාරක් ඔක්කොම කෝමහරි මැනේජ් කරගන්ඩ එපැයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචං මට පෝන් 5ක් තියෙනව..
    කෝල් එනව හැට හුටාමාරක් ඔක්කොම කෝමහරි මැනේජ් කරගන්ඩ එපැයි

    payakata kiyada?