Huawi Nova 5T එකක් හොයා ගනින් පුලුවන්නම් , බ්‍රැන්ඩ් නිව් පරන ස්ටෝක් ඇති කඩවල් වල. ගුගල් සර්විස් එහෙම තියෙනවා.. නෝවා සිරීයස් එකේ Nova 7i අලුත් එකේ ඉදන් විතරයි ගූගල් නැත්තේ..