Samsung Galaxy A21s (6+64GB) Phone එක හොදයිද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    Huawi Nova 5T
    එකක් හොයා ගනින් පුලුවන්නම් , බ්‍රැන්ඩ් නිව් පරන ස්ටෝක් ඇති කඩවල් වල.
    ගුගල් සර්විස් එහෙම තියෙනවා..

    නෝවා සිරීයස් එකේ Nova 7i අලුත් එකේ ඉදන් විතරයි ගූගල් නැත්තේ..
     
    • Like
    Reactions: dondon525