මචන් කවුරුහරි දන්නවද කම්පැනි වොරන්ටි ගන්න පුලුවන් samsung galaxy a32 එකක ප්‍රයිස් එක ලන්කාවේ කොහොමද කියලා?
thank you
thank you
මම samsung එක ගත්තේ සිංහගිරි.මචන් කවුරුහරි දන්නවද කම්පැනි වොරන්ටි ගන්න පුලුවන් samsung galaxy a32 එකක ප්‍රයිස් එක ලන්කාවේ කොහොමද කියලා?
thank you
Oya keeyatada machn gaththe? Koi kaaleda?මම samsung එක ගත්තේ සිංහගිරි.
දැන් බැලුව ඕක නම් නෑ.
පොඩ්ඩක් lifemobile වගේ උන්ගෙන් අහල බලපන්. උන්ගේත් ඒකයි තියෙන්නේ
Gaana gana idea ekak thiyeda machnIdealz eke offer ynw dkka katha krl blnn
Ah ehemada macho, meka keeyak withara weidaදැන් නම් මචං phones ඇවිල්ලා නෑ.. එක නිසා brand new agent ගෙන් ගන්න බැරි වෙයි.
Dubai වලින් hand carry කරන ඒව තියන්නේ over 1 lak වෙයිGaana gana idea ekak thiyeda machn
Ah ehemada macho, meka keeyak withara weida
------ Post added on Sep 28, 2022 at 9:33 PM
thanks machnDubai වලින් hand carry කරන ඒව තියන්නේ over 1 lak වෙයි
Machan mama gaththe oka newe.Oya keeyatada machn gaththe? Koi kaaleda?
phone eka kohomada? Ae gaanata watinawada
Thanks machn
Thanks machn, rata indan ena ekekta kiyala gennaganna baluwe. Lankawe mila hewwe kelimma mehen ganna eka laabaida balanna. Ratin gaddi 75k withara wenaw 128gb eka. 4g eka mama baluwe machn 5g eke dual sim nathi nisaMachan mama gaththe oka newe.
Mama A72 phone eka gaddi A32 thibbe 50000ta wage..
Oka 5G thiyanawa den.
Den gaana 100,000k wage.
Oke review balapan ekek daanakal.
Ok...Thanks machn, rata indan ena ekekta kiyala gennaganna baluwe. Lankawe mila hewwe kelimma mehen ganna eka laabaida balanna. Ratin gaddi 75k withara wenaw 128gb eka. 4g eka mama baluwe machn 5g eke dual sim nathi nisa