සහෝ.. මම samsung galaxy ace ෆෝන් එකක් ගන්නයි යන්නේ මොකද සහෝ.. කියන්නෙ phone එක හොදයිද..? නැද්ද..?
nalakaer Active member Jul 22, 2010 650 74 28 ගෙන්දගම් පොළවෙ Feb 15, 2012 #1 සහෝ.. මම samsung galaxy ace ෆෝන් එකක් ගන්නයි යන්නේ මොකද සහෝ.. කියන්නෙ phone එක හොදයිද..? නැද්ද..? Last edited: Feb 15, 2012
hrm Well-known member Mar 19, 2008 5,984 3,436 113 Battaramulla, Sri Lanka Feb 15, 2012 #4 math mulin hithuwe okak ganna. aeth dan ganna hadanne Xperia Neo ekak
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Feb 15, 2012 #6 ඒක ගන්න එපා මචෝ. Sny ercson Neo/Ray වගේ එහෙකට පලයන්..
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Feb 15, 2012 #7 මට නම් වරදක් නෑ,,මොකද මට ඕන දේවල් සේරම කරගන්න පුළුවන්.මේකට වඩා අනිත් ඒවා හොඳද නැද්ද කියල නම් කියන්න විදියක් නෑ මොකද මම ඒවා යුස් කරල නැති නිසා....
මට නම් වරදක් නෑ,,මොකද මට ඕන දේවල් සේරම කරගන්න පුළුවන්.මේකට වඩා අනිත් ඒවා හොඳද නැද්ද කියල නම් කියන්න විදියක් නෑ මොකද මම ඒවා යුස් කරල නැති නිසා....
mayura12345 Member Mar 31, 2007 2,236 85 0 badulla Feb 15, 2012 #8 good for the price but no front cam no flash support i guess and 800mhz pro