samsung galaxy ace

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Samsung Galaxy Ace
    samsung-galaxy-ace-s5830-2.jpg


    මචන් මේක ලංකාවේ කීයක් විතර වෙනවද?
     
    Last edited:

    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    මචන් samsung ace(Brand new) එක Rs 13000. (14/july/2013 sunday observer එකේ ADZ මැගසින් එකේ තිබුන ).
    place 1k. My fone, 157/16, mobile plaza, 2nd cross street, colombo 11
    0112478828, 0777888841

    call කරල බලන්න. ඒ ගානට නම් වටිනව.