Samsung Galaxy J5

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන්ලා Samsung J5 phone එක හොදද? අවුල් තියෙනවද? මන් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද? ලොකු උදව්වක් මචන් :)
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Phone eka lassanai , Aulak na gewana ganata Watinawa. Gold Colour eka ganin , Eka Thamai Gathi :D
     
    • Like
    Reactions: Red Soda

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මත් ගන්න හිටියේ බන් ගොඩක් උන් කිවනේ bettery අව්ල් කියලා..j 7 එක ඕකට වැඩා හොදලු ,,,ගන ටිකාක් වැඩි හැබැයි ....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මත් ගන්න හිටියේ බන් ගොඩක් උන් කිවනේ bettery අව්ල් කියලා..j 7 එක ඕකට වැඩා හොදලු ,,,ගන ටිකාක් වැඩි හැබැයි ....

    J7 එක පලල වැඩියි.
    කෝල් එකක් ගන්න අල්ලන්න අමරුයි
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    gewana ganata hoda phone ekak. yaluwek gawa tiyenawa. battery life godak hodailu. cam ekat hodai. aula tiyene storage enne 8GB da koheda meheta.
     
    • Like
    Reactions: Red Soda