machan oya phone eka Replica 11000k
battery time and software kohomada mewage
coment dapallako phone waddo tikak
thnx
උබට පිස්සුද බං Replica 11000k දීලා ගන්න..ඕවා ඇගටත් හොද නෑ..ඔය ගානට ගනින් windows ෆෝන් එකක්..

Replica ගන්න එපා ඕයි. Windows phone එකක් ගනින්. වැඩි වෙනසක් නැ![]()
Dual Sim wage tiyena Window phone ekek kiyak weida ban
Mata secondary phone widihata use karanna ban
Viber Whatsap wage ewa dala

Dual Sim wage tiyena Window phone ekek kiyak weida ban
Mata secondary phone widihata use karanna ban
Viber Whatsap wage ewa dala
මොකක්ද බං රෙප්ලිකා කියන්නෙ![]()