Samsung Galaxy M01 Core Phone එක (2GB version) හොදයිද?

ගන්නද එපාද?

  • ගන්න

    Votes: 4 30.8%
  • එපාද

    Votes: 9 69.2%

  • Total voters
    13

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Samsung Galaxy M01 Core Phone එක (2GB version) හොදයිද?

    samsung-galaxy-a01core-sm-a013.jpg

    2GB Version එක 17ක් වගේ වෙන්නෙ.
    මේ ගානට පාඩු ද?
    පාවිච්චි කරන කට්ටිය experience කොටාගෙන යමු.
    ලොකු ලොකු වැඩ වලට නෙමේ.
    calls, FB, whatsapp, youtube, watching normal videos, photos වගේ basic දේවල් phone එකේ lag වෙන්නෙ නැතුව කරගන්න තිබ්බ නම් ඇති + decent battery life.
    අනිත් එක තමයි මේකෙ එන්නෙ Android Go edition එක. ඒක අවුලක්ද ඉහත කියපු වැඩ වලට?
    මේ ගානට වෙන හොද alternative එකක් තියේ නම් කියන්න
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,230
    113
    Colombo
    යාලුවෙක් ගත්ත.ටච් ස්ක්‍රීන් එක හරියට වැඩ කරන්නෙ නැති කේස් එකක් ආව.

    පෝන් එක අතට ගන්නෙ නැතුව ටච් එක වැඩ කරන්නෙම නෑ.අතට ගත්තම පිස්සු නටනව.
     
    • Like
    Reactions: kalhara96

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    Samsung Galaxy M01 Core Phone එක (2GB version) හොදයිද?

    samsung-galaxy-a01core-sm-a013.jpg

    2GB Version එක 17ක් වගේ වෙන්නෙ.
    මේ ගානට පාඩු ද?
    පාවිච්චි කරන කට්ටිය experience කොටාගෙන යමු.
    ලොකු ලොකු වැඩ වලට නෙමේ.
    calls, FB, whatsapp, youtube, watching normal videos, photos වගේ basic දේවල් phone එකේ lag වෙන්නෙ නැතුව කරගන්න තිබ්බ නම් ඇති + decent battery life.
    අනිත් එක තමයි මේකෙ එන්නෙ Android Go edition එක. ඒක අවුලක්ද ඉහත කියපු වැඩ වලට?
    මේ ගානට වෙන හොද alternative එකක් තියේ නම් කියන්න

    REDMI 8A or 9A හොදයි ඕකට වඩා
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    යාලුවෙක් ගත්ත.ටච් ස්ක්‍රීන් එක හරියට වැඩ කරන්නෙ නැති කේස් එකක් ආව.

    පෝන් එක අතට ගන්නෙ නැතුව ටච් එක වැඩ කරන්නෙම නෑ.අතට ගත්තම පිස්සු නටනව.

    happa ehemada?
    ehenam awul
    thanks for the info machan
    REDMI 8A or 9A හොදයි ඕකට වඩා
    thanks, machan. man balannam.
    Xiaomi Redmi 9C 64GB
    2GB eka nam 20ta adui 3GB eka ita wadi wei
    thanks, machan. man balannam.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    ඕකේ ලෙඩ වැඩියි. Overheat වෙලා off වෙනවා සමහර වෙලාවට. M02 එකක් ගන්න. 19500/- 2gb ram.
    3gb-22000/- ඔනිනම් කියන්න බඩු තියෙනවා. 1 year Softlogic warranty
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඕකේ ලෙඩ වැඩියි. Overheat වෙලා off වෙනවා සමහර වෙලාවට. M02 එකක් ගන්න. 19500/- 2gb ram.
    3gb-22000/- ඔනිනම් කියන්න බඩු තියෙනවා. 1 year Softlogic warranty
    Meka thaththata gaththe machan
    Dan 4 months wage use kala
    Thama nam awlak naha
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    happa ehemada?
    ehenam awul
    thanks for the info machan

    thanks, machan. man balannam.

    thanks, machan. man balannam.
    ඕකට සිකියුරිටි අප්ඩේට් එක දාලද කියලා බලන්න, පැටර්න් අන්ලොක්, ෆින්ගර්ප්‍රින්ට් අන්ලොක් දාලා බලලා ගන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මමනම් samsung budget phone ගන්න recommend කරන්නේ නෑ.. 30k වලින්වත් උඩ අඩුම ගන්න කියන එක මමනම් කියන්නේ samsung ගන්නවනම්...

    photos වගේ basic දේවල් phone එකේ lag වෙන්නෙ නැතුව කරගන්න තිබ්බ නම්
    never:no: oya milata quality photosnm ghnna bha...
    අනිත් එක තමයි මේකෙ එන්නෙ Android Go edition එක. ඒක අවුලක්ද ඉහත කියපු වැඩ වලට?
    මේ ගානට වෙන හොද alternative එකක් තියේ නම් කියන්න
    Go edition එන නිසානම් lag වෙන්නෙ නැතිවෙයි... normal androidතිබ්බනම් ලොවෙත් lag වෙනවා...

    alternative>> I always recommend Xiaomi for low budget.:yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    UPDATE: dan 1 month walata wage kalin thaththata gaththa eka charge wenne nathuwa giya
    meka common issue ekak da danne naha
    curfew nisa warrantly claim karann widihakuth naha
    10 months wage thama use kranna hambune.
    :(