මචංලා Samsun M01S ෆෝන් එකේ ෆැක්ටරි Fault එකක් තියනව, ගන්න කොට ලේටස්ට් Android Update එක දාලා ගන්න කියන්න. අපේ තාත්තට දීලා තියන්නේ ඒක දාන්නේ නැතුව, ඒකේ ස්ක්රීන් උන්ලොක් එක වැඩකරන්නේ නෑ. මම දන්නේ නැතුව ෆින්ගර් ප්රින්ට් එක වෙනුවට පැටර්න් අන්ලොක් එක දාලා ෆෝන් එක කැඩුනා. මේක Issue එක යූටුබ් එකේ තියනවා ඒත් ලොක් එක දැම්මට පස්සේ මොකවත් කරන්න බෑ , ෆැක්ටරි රීසෙට් එක්ස් අයින් කරලා තියෙන්නේ, අව්රුදු 2ක් යනකං වෙනසිම් දාන්න බැ, මොබිටෙල් සිම් විතරයි දාන්න පුලුවං. මේකේ ප්රයිස් එක 31,000 යි කියලා කියන්නේ මොබිටෙල් එකෙන්. ඒත් ඒක එච්චර වටින්නේ නෑ.