Samsung Galaxy Nexus

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    බ්‍රෑන්ඩ් නිව් Samsung Galaxy Nexus එකක් 54,500/= කට ලාබයිද පාඩුයිද? මේකද දැනට මාර්කට් ප්‍රයිස් එක? :rolleyes:
     
    • Like
    Reactions: sirajstc

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    බ්‍රෑන්ඩ් නිව් Samsung Galaxy Nexus එකක් 54,500/= කට ලාබයිද පාඩුයිද? මේකද දැනට මාර්කට් ප්‍රයිස් එක? :rolleyes:

    වාසියි කොල්ලෝ. මං ගාවත් තියෙන්නේ ඕකක් තමා :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    වාසියි කොල්ලෝ. මං ගාවත් තියෙන්නේ ඕකක් තමා :yes:

    ඒ කියන්නේ මේ ගානට පාඩු නෑ කියන එකනේ..එලකිරිනේ එහෙනම්..එකක් මම ගන්නවා එහෙනම්.. තෑන්ක්ස් උදව්වට. (+රෙප් දෙන්න විදියක් නෑ මම රතුයිනේ කොල උනාම දෙන්නම්..)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඒ කියන්නේ මේ ගානට පාඩු නෑ කියන එකනේ..එලකිරිනේ එහෙනම්..එකක් මම ගන්නවා එහෙනම්.. තෑන්ක්ස් උදව්වට. (+රෙප් දෙන්න විදියක් නෑ මම රතුයිනේ කොල උනාම දෙන්නම්..)

    හා හා අවුලක් නෑ බං :D. උඹට ෆෝන් එක අල්ලලා ගියොත් වරෙන් Android වැඩකාරයෝ නූලට. Google එකෙන් Official දාල එන firmware වැඩක් නෑ. බලපන් මේ පින්තුරටික. මේතියෙන්නේ මගේ එක CM9 දාලා :yes:

    2qu3ukz.png

    b9jepl.png

    2zp4d3t.png

    ne8h88.png

    161xc03.png
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ කියන්නේ මේ ගානට පාඩු නෑ කියන එකනේ..එලකිරිනේ එහෙනම්..එකක් මම ගන්නවා එහෙනම්.. තෑන්ක්ස් උදව්වට. (+රෙප් දෙන්න විදියක් නෑ මම රතුයිනේ කොල උනාම දෙන්නම්..)

    නිල්....;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    හා හා අවුලක් නෑ බං :D. උඹට ෆෝන් එක අල්ලලා ගියොත් වරෙන් Android වැඩකාරයෝ නූලට. Google එකෙන් Official දාල එන firmware වැඩක් නෑ. බලපන් මේ පින්තුරටික. මේතියෙන්නේ මගේ එක CM9 දාලා :yes:

    2qu3ukz.png

    b9jepl.png

    2zp4d3t.png

    ne8h88.png

    අම්මටසිරි පට්ටනේ... :shocked: අම්මේ පිස්සු හැදෙනවා අනිවා අනිවා මම එන්නම් මටත් ෆෝන් එක ගත්තට පස්සෙ වැඩකෑලි දාලා බලන්න ආසයි. :)

    මේක දැක්කට පස්සේ දැන්මම ගන්න ඕනේ වගෙයි... :cool::cool::cool::cool::cool:
    එලකිරිනේ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අම්මටසිරි පට්ටනේ... :shocked: අම්මේ පිස්සු හැදෙනවා අනිවා අනිවා මම එන්නම් මටත් ෆෝන් එක ගත්තට පස්සෙ වැඩකෑලි දාලා බලන්න ආසයි. :)

    මේක දැක්කට පස්සේ දැන්මම ගන්න ඕනේ වගෙයි... :cool::cool::cool::cool::cool:
    එලකිරිනේ..

    තව pic එකක් දැම්මා :yes:. මචන් ඔය ෆෝන් එකට custom rom පට්ට තොගයක් තියෙනවා මම දාගෙන ඉන්නේ CyanogenMod9 කියන එක. වැඩ කිඩ නම් ගොඩක් තියෙනවා ෆෝන් එක අරගෙන වරෙන්කො මම කියල දෙන්නම්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    තව pic එකක් දැම්මා :yes:. මචන් ඔය ෆෝන් එකට custom rom පට්ට තොගයක් තියෙනවා මම දාගෙන ඉන්නේ CyanogenMod9 කියන එක. වැඩ කිඩ නම් ගොඩක් තියෙනවා ෆෝන් එක අරගෙන වරෙන්කො මම කියල දෙන්නම්

    එල එල මම එන්නම්කො ෆෝන් එක ගත්තු ගමන් උඹ ගාවට... මටත් උඹේවගේම වැඩ කිඩ්කරගන්න ඕනේ.. එලකිරි මචන්..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    එල එල මම එන්නම්කො ෆෝන් එක ගත්තු ගමන් උඹ ගාවට... මටත් උඹේවගේම වැඩ කිඩ්කරගන්න ඕනේ.. එලකිරි මචන්..

    එල මචන් Galaxy Nexus එක mod කරන්න පට්ට ලේසියි ;)