Samsung Galaxy Note 3 Vietnam?

Pol_Donkey

Member
Jan 29, 2015
39
3
0
හොදයි හොදයි බොහොම හොදයි කියයි සමහරු..
නෑ නෑ ගන්න එපා කියයි සමහරු...
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan mage phone ekath made in Vietnam by Samsung..mata 56kata set une brandnew..kisima aulak abadayak na dan masa3ka idan use karanawa..habai ara vietnam version kiyala 11,000ta 12,000ta thiyana chinese magul walata nam ahu wenna epa..kohomath saudi wala mehe wage bala chinese katu na..baya nathuwa ganin..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පලවෙනියටම එක අවවාදයක් දෙන්නම්.. souq.com වෙබ් සයිට් එකෙන් කිසිම ඉලෙක්ට්‍රොනික්ස් ගන්න එපා. Original කියලා මුන් විකුනන්නේ තනිකරම ඩුප්ලිකේට්ස්. අනික සැම්සුන්ග් හොදම කොලිටි එක ගහන්නේ වියට්නාම් වල. හැබැයි ඩුප්ලිකේට් එකත් ගහනවා ඒ හා සමානව. ගන්න ඉස්සරවෙලා imei නම්බර් එක නෙට් එකෙන් චෙක් කරපන්..(http://www.imei.info/) මම ඉන්නේ ඩුබායි. මම මෙච්චර දවස් ගත්ත එක වියට්නාම් Phone එකක්වත් මේ දක්වා චාටර් වෙලා නෑ..

    me thiyenne lesatama kiyala
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මcඅහ්න් ඕක ගැන මගේ අඩහස මේකයි උබට මෙතන කට්ටියක් කියයි ඕක ගනඉන් කියල කට්ටියක් කියයි ගනන් එපා කියලා උබට තමන්ටම කියල තීරණයක් ගනන් බැරි වෙනවා ඕකෙන් උබ සමහර විට ඕක ගයි නැත්තන් නොගෙන ඉඬ්හ්හී අපි හිතන්න ඕනි ඕක ගත්තොත් උබට එන පශන ගැන ඕක හොරකම් කරපු එකක් වෙන්න පුලුවන් ඒ වගේම ඕක ලෙඩ එකක් නොවුනත් පස්සේ ලෙඩ එන්න පුලුවන් ඒ වගේම මතක තියා ගන්න ලෙඩ එකක් උනත් යස අපූරුවට පාවිච්චි කරන්න පුලුවන් වෙලාවලුත් තියෙනවා ඕක නොගත්තොත් උබට අපරාදේ කියලා හිතෙයි උබ වටින අවස්තාවක් මඟ හැර ගත්තා කියලා හිතෙයි උබ ඕක ගැන කල්පනා කරලම ඉච්ච්cආ භංගත්වයට පත් වෙයි උබ බොන්න පටන් ගයි බේබද්දෙක් වෙයි ජිව්ව්තේ නාස්ති කර ගයි ගෙදර මිනිස්සු උබේන් ඈත් වෙයි උබට කෙල්ලෙක් ඉනන්වනම් ඒකි උබව දාල යඉ උබ බොන එකෙන් නතර වෙන් නැතුව උබ වෙන වෙන මත් ද්‍රව්ය වලටත් ඇබ්බැහි වෙයි උබේ රසාව නැති වෙලා උබ පාරට ඇන්දලා වැටෙයි ඒත් මතක තියා ගනන් සහෝදරයා උබට වෙලාවාට හිතෙන්න පුලුවන් උබ රුපියල් 38000 බේර ගත්තා කියලා මොකද ඕක මරලායක් වෙන්නත් පුල්වුඅන් නිසා ඒත් හිතලා බලන්න සහෝදරයා උබ මේ වගේ පොඩි දෙයක් තීරණය කරන්නත් මේ වගේ ත්‍රෙඩ් දම්නවානම් උබ උබේ ජිව්ව්තේ කිසිම දෙයක් තනියම තීරණය කරන්න බැරි වෙයි උබ හැමෝගෙම අතකොලුවක් වෙයි රූකඩයක් වෙයි කට්ටිය උබව අල්ලේ නටවනන් පටන් ගනී ඒ නිසා හොඳට හිතලා බලලා ත්‍රරිනයක් ගනන් සහෝදරයා
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    machan mage phone ekath made in Vietnam by Samsung..mata 56kata set une brandnew..kisima aulak abadayak na dan masa3ka idan use karanawa..habai ara vietnam version kiyala 11,000ta 12,000ta thiyana chinese magul walata nam ahu wenna epa..kohomath saudi wala mehe wage bala chinese katu na..baya nathuwa ganin..

    Mageth S4 mini ekak thiyenne ekath vietnam habai awulk naha yasat wada .:nerd:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පලවෙනියටම එක අවවාදයක් දෙන්නම්.. souq.com වෙබ් සයිට් එකෙන් කිසිම ඉලෙක්ට්‍රොනික්ස් ගන්න එපා. Original කියලා මුන් විකුනන්නේ තනිකරම ඩුප්ලිකේට්ස්. අනික සැම්සුන්ග් හොදම කොලිටි එක ගහන්නේ වියට්නාම් වල. හැබැයි ඩුප්ලිකේට් එකත් ගහනවා ඒ හා සමානව. ගන්න ඉස්සරවෙලා imei නම්බර් එක නෙට් එකෙන් චෙක් කරපන්..(http://www.imei.info/) මම ඉන්නේ ඩුබායි. මම මෙච්චර දවස් ගත්ත එක වියට්නාම් Phone එකක්වත් මේ දක්වා චාටර් වෙලා නෑ..

    ade mama danatamath souq eekn Innjoo i2 16 gb mobile ekai power bank ekai gattha.dawas 4n aawa.ledak nam dunne naha.kohomada ban hoyagatthe souq eke badu hoda naha kiyala?:nerd:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පලවෙනියටම එක අවවාදයක් දෙන්නම්.. souq.com වෙබ් සයිට් එකෙන් කිසිම ඉලෙක්ට්‍රොනික්ස් ගන්න එපා. Original කියලා මුන් විකුනන්නේ තනිකරම ඩුප්ලිකේට්ස්. අනික සැම්සුන්ග් හොදම කොලිටි එක ගහන්නේ වියට්නාම් වල. හැබැයි ඩුප්ලිකේට් එකත් ගහනවා ඒ හා සමානව. ගන්න ඉස්සරවෙලා imei නම්බර් එක නෙට් එකෙන් චෙක් කරපන්..(http://www.imei.info/) මම ඉන්නේ ඩුබායි. මම මෙච්චර දවස් ගත්ත එක වියට්නාම් Phone එකක්වත් මේ දක්වා චාටර් වෙලා නෑ..

    මcඅහ්න් ඕක ගැන මගේ අඩහස මේකයි උබට මෙතන කට්ටියක් කියයි ඕක ගනඉන් කියල කට්ටියක් කියයි ගනන් එපා කියලා උබට තමන්ටම කියල තීරණයක් ගනන් බැරි වෙනවා ඕකෙන් උබ සමහර විට ඕක ගයි නැත්තන් නොගෙන ඉඬ්හ්හී අපි හිතන්න ඕනි ඕක ගත්තොත් උබට එන පශන ගැන ඕක හොරකම් කරපු එකක් වෙන්න පුලුවන් ඒ වගේම ඕක ලෙඩ එකක් නොවුනත් පස්සේ ලෙඩ එන්න පුලුවන් ඒ වගේම මතක තියා ගන්න ලෙඩ එකක් උනත් යස අපූරුවට පාවිච්චි කරන්න පුලුවන් වෙලාවලුත් තියෙනවා ඕක නොගත්තොත් උබට අපරාදේ කියලා හිතෙයි උබ වටින අවස්තාවක් මඟ හැර ගත්තා කියලා හිතෙයි උබ ඕක ගැන කල්පනා කරලම ඉච්ච්cආ භංගත්වයට පත් වෙයි උබ බොන්න පටන් ගයි බේබද්දෙක් වෙයි ජිව්ව්තේ නාස්ති කර ගයි ගෙදර මිනිස්සු උබේන් ඈත් වෙයි උබට කෙල්ලෙක් ඉනන්වනම් ඒකි උබව දාල යඉ උබ බොන එකෙන් නතර වෙන් නැතුව උබ වෙන වෙන මත් ද්‍රව්ය වලටත් ඇබ්බැහි වෙයි උබේ රසාව නැති වෙලා උබ පාරට ඇන්දලා වැටෙයි ඒත් මතක තියා ගනන් සහෝදරයා උබට වෙලාවාට හිතෙන්න පුලුවන් උබ රුපියල් 38000 බේර ගත්තා කියලා මොකද ඕක මරලායක් වෙන්නත් පුල්වුඅන් නිසා ඒත් හිතලා බලන්න සහෝදරයා උබ මේ වගේ පොඩි දෙයක් තීරණය කරන්නත් මේ වගේ ත්‍රෙඩ් දම්නවානම් උබ උබේ ජිව්ව්තේ කිසිම දෙයක් තනියම තීරණය කරන්න බැරි වෙයි උබ හැමෝගෙම අතකොලුවක් වෙයි රූකඩයක් වෙයි කට්ටිය උබව අල්ලේ නටවනන් පටන් ගනී ඒ නිසා හොඳට හිතලා බලලා ත්‍රරිනයක් ගනන් සහෝදරයා

    Machanla mehema case ekek thiyenawa.me mobiles wikuna eka samanyen hora wada karanna echara dakshayek newei.hethuwa ape staff ekek.oota yaluwek denawalu kaeli 6k.moo bulk aragena wikunanawa.kalinuth moo S3 kaeli 5k wikunuwa.:dull:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    මcඅහ්න් ඕක ගැන මගේ අඩහස මේකයි උබට මෙතන කට්ටියක් කියයි ඕක ගනඉන් කියල කට්ටියක් කියයි ගනන් එපා කියලා උබට තමන්ටම කියල තීරණයක් ගනන් බැරි වෙනවා ඕකෙන් උබ සමහර විට ඕක ගයි නැත්තන් නොගෙන ඉඬ්හ්හී අපි හිතන්න ඕනි ඕක ගත්තොත් උබට එන පශන ගැන ඕක හොරකම් කරපු එකක් වෙන්න පුලුවන් ඒ වගේම ඕක ලෙඩ එකක් නොවුනත් පස්සේ ලෙඩ එන්න පුලුවන් ඒ වගේම මතක තියා ගන්න ලෙඩ එකක් උනත් යස අපූරුවට පාවිච්චි කරන්න පුලුවන් වෙලාවලුත් තියෙනවා ඕක නොගත්තොත් උබට අපරාදේ කියලා හිතෙයි උබ වටින අවස්තාවක් මඟ හැර ගත්තා කියලා හිතෙයි උබ ඕක ගැන කල්පනා කරලම ඉච්ච්cආ භංගත්වයට පත් වෙයි උබ බොන්න පටන් ගයි බේබද්දෙක් වෙයි ජිව්ව්තේ නාස්ති කර ගයි ගෙදර මිනිස්සු උබේන් ඈත් වෙයි උබට කෙල්ලෙක් ඉනන්වනම් ඒකි උබව දාල යඉ උබ බොන එකෙන් නතර වෙන් නැතුව උබ වෙන වෙන මත් ද්‍රව්ය වලටත් ඇබ්බැහි වෙයි උබේ රසාව නැති වෙලා උබ පාරට ඇන්දලා වැටෙයි ඒත් මතක තියා ගනන් සහෝදරයා උබට වෙලාවාට හිතෙන්න පුලුවන් උබ රුපියල් 38000 බේර ගත්තා කියලා මොකද ඕක මරලායක් වෙන්නත් පුල්වුඅන් නිසා ඒත් හිතලා බලන්න සහෝදරයා උබ මේ වගේ පොඩි දෙයක් තීරණය කරන්නත් මේ වගේ ත්‍රෙඩ් දම්නවානම් උබ උබේ ජිව්ව්තේ කිසිම දෙයක් තනියම තීරණය කරන්න බැරි වෙයි උබ හැමෝගෙම අතකොලුවක් වෙයි රූකඩයක් වෙයි කට්ටිය උබව අල්ලේ නටවනන් පටන් ගනී ඒ නිසා හොඳට හිතලා බලලා ත්‍රරිනයක් ගනන් සහෝදරයා

    Tho nam maha mooda moosalayek. yako paw karapu unta paw gewanna deepan. oya salli oka okata wiyadam kale nethnam parana motor bike ekak hari gani labai kiyala, ganna deepan ban okata.

    me malli oya oka ganna, sira bhandayak, anika halal product ekak ne
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    :rofl::rofl::rofl:
    මcඅහ්න් ඕක ගැන මගේ අඩහස මේකයි උබට මෙතන කට්ටියක් කියයි ඕක ගනඉන් කියල කට්ටියක් කියයි ගනන් එපා කියලා උබට තමන්ටම කියල තීරණයක් ගනන් බැරි වෙනවා ඕකෙන් උබ සමහර විට ඕක ගයි නැත්තන් නොගෙන ඉඬ්හ්හී අපි හිතන්න ඕනි ඕක ගත්තොත් උබට එන පශන ගැන ඕක හොරකම් කරපු එකක් වෙන්න පුලුවන් ඒ වගේම ඕක ලෙඩ එකක් නොවුනත් පස්සේ ලෙඩ එන්න පුලුවන් ඒ වගේම මතක තියා ගන්න ලෙඩ එකක් උනත් යස අපූරුවට පාවිච්චි කරන්න පුලුවන් වෙලාවලුත් තියෙනවා ඕක නොගත්තොත් උබට අපරාදේ කියලා හිතෙයි උබ වටින අවස්තාවක් මඟ හැර ගත්තා කියලා හිතෙයි උබ ඕක ගැන කල්පනා කරලම ඉච්ච්cආ භංගත්වයට පත් වෙයි උබ බොන්න පටන් ගයි බේබද්දෙක් වෙයි ජිව්ව්තේ නාස්ති කර ගයි ගෙදර මිනිස්සු උබේන් ඈත් වෙයි උබට කෙල්ලෙක් ඉනන්වනම් ඒකි උබව දාල යඉ උබ බොන එකෙන් නතර වෙන් නැතුව උබ වෙන වෙන මත් ද්‍රව්ය වලටත් ඇබ්බැහි වෙයි උබේ රසාව නැති වෙලා උබ පාරට ඇන්දලා වැටෙයි ඒත් මතක තියා ගනන් සහෝදරයා උබට වෙලාවාට හිතෙන්න පුලුවන් උබ රුපියල් 38000 බේර ගත්තා කියලා මොකද ඕක මරලායක් වෙන්නත් පුල්වුඅන් නිසා ඒත් හිතලා බලන්න සහෝදරයා උබ මේ වගේ පොඩි දෙයක් තීරණය කරන්නත් මේ වගේ ත්‍රෙඩ් දම්නවානම් උබ උබේ ජිව්ව්තේ කිසිම දෙයක් තනියම තීරණය කරන්න බැරි වෙයි උබ හැමෝගෙම අතකොලුවක් වෙයි රූකඩයක් වෙයි කට්ටිය උබව අල්ලේ නටවනන් පටන් ගනී ඒ නිසා හොඳට හිතලා බලලා ත්‍රරිනයක් ගනන් සහෝදරයා
    :rofl::rofl::D:D:yes::yes::baffled::baffled::baffled::growl::growl:
     
    me podi deekata thread daannaha sahodaraya.mama 2008 idala me Elakiriye thread danne..ey wagema me mobile ekak nisa jeewithema kaala kanna karaganna jathiye gon moadayek newei sahodaraya mama.oya ashraya karana aya ehemada danne naha.mata wada mobile gana danna aya godak innawa me elakiriye.api hama kenekma hamadeyak ma danne naha.ey nisa dannathi deyak podi ekekgen hari hathurekgen hari ahala danagatthata kamak naha.ehema neda sahodaraya? :yes:
     
    Last edited: