Galaxy Note 3 Lolipop Update

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචංලා පොඩි දෙයක් දැනගන්න ඕන,
    Samsung Galaxy Note 3(SM-N9005) ෆෝන් එකට Lollipop 5.0 Update එක දාපු අය ඉන්නවාද? මට මේක දානවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ බං, සමහරු කියනවා මේකෙ ගොඩක් බග් තියෙනවාලු තවත් සමහරු කියනවා මේකෙ හොඳට බැට්රි වැඩ කරනවාලු, මෙතැන අත්දැකීම් තියෙන අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න බලන්න, මේක දාන එක සුදුසුද නැද්ද කියලා,

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාපං බං,

    කමෙන්ට් කරන හැමෝටම 9++ බැගින් සළකනවා

    එල!:):)