හොද වෙලාවට note 4 එකක් ගත්තේ.
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Sep 2, 2016 #21 හොද වෙලාවට note 4 එකක් ගත්තේ.
dilan91 Well-known member Mar 9, 2015 499 442 63 Sep 2, 2016 #22 Throwaway15 said: I can read. But not yet in Sri Lanka. Maybe within next few days. Click to expand... Last edited: Sep 2, 2016
Throwaway15 said: I can read. But not yet in Sri Lanka. Maybe within next few days. Click to expand...
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Sep 3, 2016 #23 dilan91 said: Click to expand...
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Sep 3, 2016 #24 පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ.
පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ.
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Sep 3, 2016 #25 කෑප්ටන් Jack Sparrow;20626321 said: පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ. Click to expand... ඒ කොහොමද බන් එහෙම වෙන්නේ.
කෑප්ටන් Jack Sparrow;20626321 said: පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ. Click to expand... ඒ කොහොමද බන් එහෙම වෙන්නේ.
T Throwaway15 Banned Aug 3, 2016 178 15 0 Sep 3, 2016 #26 Deleted said: ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. Click to expand... PR eka wadi wenawa. Un baya nathuwa 2.5million phones recall kala. Balapan kochchara hodai da kiyala. Un ehema kale nathnam thama case eka. Ethakota PR ekata hoda na. Samsung hodai ban
Deleted said: ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. Click to expand... PR eka wadi wenawa. Un baya nathuwa 2.5million phones recall kala. Balapan kochchara hodai da kiyala. Un ehema kale nathnam thama case eka. Ethakota PR ekata hoda na. Samsung hodai ban
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Sep 3, 2016 #27 කොහොමත් රිලිස් කරපු අලුත මොන දේ වුනත් ගන්න හොද නෑ කියන දේ මෙකෙන් අපිට තේරුම් ගන්න පුලුවන්. කොහොමත් මාස 3ක් හරි ඉවසාගෙන ඉන්න වෙනවා මොන දේ ගන්න වුනත්. ඒත් දුකයි මේ තරම් මුදලක් දීලා අරන් මේ වගේ කතාවක් අහන්න වුනොතින්, කාට කාටත්.
කොහොමත් රිලිස් කරපු අලුත මොන දේ වුනත් ගන්න හොද නෑ කියන දේ මෙකෙන් අපිට තේරුම් ගන්න පුලුවන්. කොහොමත් මාස 3ක් හරි ඉවසාගෙන ඉන්න වෙනවා මොන දේ ගන්න වුනත්. ඒත් දුකයි මේ තරම් මුදලක් දීලා අරන් මේ වගේ කතාවක් අහන්න වුනොතින්, කාට කාටත්.