Samsung Galaxy Note 7 ආපසු_කැඳවයි

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    I can read. But not yet in Sri Lanka. Maybe within next few days.

    dqjU73p.jpg
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කෑප්ටන් Jack Sparrow;20626321 said:
    පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ. :lol:

    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ.:oo:
     

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ.:oo:

    PR eka wadi wenawa. Un baya nathuwa 2.5million phones recall kala. Balapan kochchara hodai da kiyala.


    Un ehema kale nathnam thama case eka. Ethakota PR ekata hoda na. Samsung hodai ban
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමත් රිලිස් කරපු අලුත මොන දේ වුනත් ගන්න හොද නෑ කියන දේ මෙකෙන් අපිට තේරුම් ගන්න පුලුවන්. කොහොමත් මාස 3ක් හරි ඉවසාගෙන ඉන්න වෙනවා මොන දේ ගන්න වුනත්. ඒත් දුකයි මේ තරම් මුදලක් දීලා අරන් මේ වගේ කතාවක් අහන්න වුනොතින්, කාට කාටත්.