Samsung Galaxy Note 7 තහනම් කරයි
එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත.
Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන පුපුරා යාමේ සිද්ධි කිහිපයක් වාර්තා වීම නිසා සමාගම විසින් මෙම ස්මාර්ට් ජංගම ජංගම දුරකතන යළි කැඳවීමට පසුගිය දා පියවර ගනු ලැබීය.
මේ අතර එමිරේට්ස් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක එටිහාඩ්, ෆ්ලයි ඩුබායි හා එයාර් ඇරබියා ගුවන්යානාවල ද Samsung Galaxy Note 7 භාවිතය මේ වන විට තහනම් කර තිබේ.
තවද සිංගපූරු ගුවන්සේවය, ඕස්ට්‍රේලියාවේ Qantas හා Virgin Australia ගුවන්යානාවල ද මෙම තහනම ක්‍රියාත්මක වීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ ගුවන්සේවා අධිකාරීන් විසින් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ ගුවන්යානා තුළ දී විශාල තිරයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් හා චාජ් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
ගුවන්සේවා රැසක් Samsung Galaxy Note 7 තහනම් කරයි

.දැන් ඕක අලුතින් හදලා දැම්මත් වැඩක් වෙන්නේ නැහැ.මිනිස්සු ගත්තත් ගන්නේ බයෙන්.බැරිවෙලා හරි ආයේ ඔය අලුතින් දැම්ම එකක් පිපුරුවොත් samsung ලට වෙන්නේ පුක හපන් මැරෙන්න.