xiaomi redmi note 9 signal problem

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන්ලා මම අද ගන්න ගියා redmi note 9 එකක් මගේ බජට් එකට හරියන ගානට ගැලපුනේ ඕක නිසා
    ඒ උනාට mobile phone කඩෙන් කිව්වා එකේ සින්ග්නල් අව්ලක් අවා MIUI 12 update කෙනෙක් පස්සේ කියල
    එක නිසා ගෙන්නනේ නැහැ කියල මේක ඇත්තද .

    මගේ කලින් තිබ්බේ redmi 3 pro එකක් අවරුදු 5ක් විතර පට්ට ගැහුවා ,ඒක මගේ අතින් වැටිලා ඩිස්ප්ලේ එක බිදුණා ඊයේ
    මචන් මට පොඩ්ඩක් උදව් කරනවද දැන් මේ ෆීල්ඩ් එකේ ඉන්න අය , අව්ලක් වෙයිද redmi note 9 එකක් ගත්තොත්
    බජට් එක 35 වගේ තමයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    man giya satiye gatta ekak. eke MIUI 12 tiyenne. ehema awlak na. godak than wala stock tibbe na. tibba thanin gatta 37.9 giya 4GB 128GB ekata.
    MIUI update ekak awa iye peredath 12.0.5
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    moko note 9 eka awul da ban
    mediatek නී බං, චිප් සෙට් එක 9s එක snapdragon ඉත්න් 9 එකට වඩා හොදයි.miui 12න් පස්සේ සිග්නල් අව්ල කියන එක දන් නෑ බං,කව්රුහරි use කරන එකෙක්ගෙන් අහපන් , ශෝප් එකෙන් කියන එකම අහන්න එපා,fb එකේ ගෘප් එකක් තියෙනවා xiaomi fan sri lanka කියිලා,එකෙන් අහපන් පොඩ්ඩක්,අනික එකේ admin සෙට් එකෙන් හොඳ price එකක්ට උබට ගන්නත් පුළුවන් .
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    උඹ ගත්ත කඩේ කියපංකො.ලඟ පාතක නම් ගිහින් ගන්න.මේ දවස් වල xiaomi ෆෝන් හොයන්න නෑ
     
    • Like
    Reactions: Cenon

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,544
    3,171
    113
    උඹ ගත්ත කඩේ කියපංකො.ලඟ පාතක නම් ගිහින් ගන්න.මේ දවස් වල xiaomi ෆෝන් හොයන්න නෑ
    Tibunath gana wadi karala tiyenne