Samsung Galaxy Note N7000 Software Update

Apr 22, 2011
18
1
3
මචන්ලා අනේ මට ලොකු උදවුවක් ඕනේ:(:(. . . . . මේ 4න් එකට කිට් කැට් හරි ලොලි පොප් හරි අප් ඩේට් කරන්න පුලුවන්ද ???? පුලුවන් නම් ඒ කොහොමද කියලා පොඩ්ඩක් සරලව කියපල්ලා. . . . මම screen shot එකකුත් දැම්මා . . . :confused::confused::no::no: 635713754208788523__1435760716_112.134.207.159.jpg